1. කෝරලේමහත්තයා

    dell inspiron 15 Problem

    12v rail එක මෙක short උනොත් බැටරිය තියෙද්දි ලැප් එක වැඩ කරන්නෑ බැටරිය නැතුව වැඩකරනව.
  2. කෝරලේමහත්තයා

    dell inspiron 15 Problem

    Correct ,every laptop can work without a battery , you don,t get my point
  3. කෝරලේමහත්තයා

    dell inspiron 15 Problem

    ඔයාගේ වසනාවට 12v rail not working and shorted but 18v rail is working . lucky guy :lol:
  4. කෝරලේමහත්තයා

    dell inspiron 15 Problem

    බලන්නෙවත් නැතුව ගනන් කියන්නේ කොහොමද? wadduwa junction 0710602323 98%motherboard issue අරන් එන්න හදල දෙන්නම්
  5. කෝරලේමහත්තයා

    dell inspiron 15 Problem

    Laptop white screen Laptop windows shutdown at logo dell 3521 tuk tuk error repair within 24 hours (if you have not given your lap to any other technician )
  6. කෝරලේමහත්තයා

    dell inspiron 15 Problem

    වාද්දුවට එන්න වෙනවා..stock එකේ තිබුනොත් පුලුවන් නැත්නම් බෑ.බෝර්ඩ් එකේ ප්‍රශ්නයක් දවසින් හදන්න පුලුවන් අවශ්‍යකරන parts තියෙනවනම්.. :)
  7. කෝරලේමහත්තයා

    ඉඩමක් ගන්න ඕනේ ..................

    කලුතර ඔයිට වඩා වැඩියිනේ බං..
  8. කෝරලේමහත්තයා

    dell inspiron 15 Problem

    charging circuit case එකක් වගේ නැත්ත්නම් bios කෝකටත් ‍ram සුද්දකරල බලන්න 3521 නම් බෝරඩ් case ම තමයි අරන් ආවොත් හදල දෙන්නම්.
  9. කෝරලේමහත්තයා

    You Idiot! You have No Right to Stop me!

    මේ යෙනව මාතියා..මේ යෙනව..:eek:
  10. කෝරලේමහත්තයා

    ඩිස්ප්ලේ එකට කෙල උනාද???

    දීපු කෙනා බෑ කිව්වොත් අරන් වරෙන්..
  11. කෝරලේමහත්තයා

    පිරිමින්ට හිමි සම අයිතිය 18+

    වයසක උන්දල ඕකට විරුද්දයි බං..
  12. කෝරලේමහත්තයා

    එළකිරියෙන් හම්බකරගත්ත උන්!!!

    ගත්තා කෝල් වැට් නොබලා අට සැරයක් බඩා නෝන ඇමතුව මට එක සැරයක් බැටරිය බැහැලා කිව්වා මූ පස් සැරයක් හෙලුප් එකක් දෙන්නට බං එක සැරයක්:(
  13. කෝරලේමහත්තයා

    Laptop Problem

    External display එකකටත් ඔය ඉර එනවද බලන්න

    No contents