Laptop Problem

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් අද උදේ ලැප් එක on කරපු වෙලේ ඉදන් ලැප් එකේ display එක උඩින්ම තිරස් අතට කොලපාට ඉරක් යනවා.
    මේක BIOS වලදීත් තියනවා. මේක එන්නේ ඇයි කියලා කාටහරි අදහසක් තියනවද..?


    LCD Display.
    VGA: Intel On-board and NVidia
    OS: Ubuntu
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    display eka... green ekak neh? mata penne flex cable eke bad path ekak.. hari display driver circuit eke awlak

    vVBMHKi.png


    මෙන්න මේ විදියට ඉර තියෙන්නේ බන්. හැබැයි ඕක තියෙන්නේ display එක උඩම හරියේ.
    සාමාන්‍යයෙන් LCD Display එක replace කරන්න වෙන්නේ නැනේ..?

    මම ඊයේ Nvidia drivers install/uninstall කර කර පිස්සුවක් කෙලියා. එකෙත් බලපෑමක් තියනවද දන්නේ නැ.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    VGA Awulak wage.ube onboard vga da nvdia amd wage da.drivers aye dala balapan.ohoma iri enne nan vga case ekak wunama bn
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    BIos වලදීත් එනවනම් cable එකේ අවුලක් ඇති.. lcd housing එක තද උනහමත් ඔහොම වෙනවා..

    Display එකේ ඔය ඉර තියන තැනින් පොඩි pressure එකක් දීලා බලන්න.. වැඩිය තද කරන්න එපා.. :angry: හරිගියේ නැත්නම් case 1 ගලවල කරන්න..
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    :eek:


    Thanks. :)

    BIos වලදීත් එනවනම් cable එකේ අවුලක් ඇති.. lcd housing එක තද උනහමත් ඔහොම වෙනවා..

    Display එකේ ඔය ඉර තියන තැනින් පොඩි pressure එකක් දීලා බලන්න.. වැඩිය තද කරන්න එපා.. :angry: හරිගියේ නැත්නම් case 1 ගලවල කරන්න..

    Cable awulakin berunoth hodayi.
    Mama YouTube video ekaka thibuna widiyata display ekata podi pressure ekak dila baluwa bn. mukuth wenasak wenne naha .


    Warranty thiyanawada koheda bn. eka nisa galawanne yanne naha. Receipt eka goya ganna puluwan wunoth goda.

    uraj ayyagen ahala balanna

    Ela. Mama balannam. :)

    කෝරලේමහත්තයා;20166942 said:
    External display එකකටත් ඔය ඉර එනවද බලන්න

    Na bn. External ekata enne naha. mage lap hardware walama thama awula thiyenne. :(

    VGA Awulak wage.ube onboard vga da nvdia amd wage da.drivers aye dala balapan.ohoma iri enne nan vga case ekak wunama bn

    NVidia VGA ekak thiyenne bn. External Display ekak gahala baluwa. ekata kisi awulak nathuwa wada bn.
     
    Last edited: