Confession 110
මේකත් ඉස්කෝලේ කලේ උන වැඩක් එතකොට අපි 12 වසරේ අපේ ඉස්කෝලේ ලොකු පිරිතක් තිබුන ඕක ඉතින් සංවිදානය කලෙත් අපි සෙට් ම තමා,මම තමා ප්රදාන සංවිදායක උදේ ඉදල දාගෙන වැඩ කරලා 1.30 වෙනකොට පනින්න බලාගෙන හිටියේ කෑල්ල බලන්න යන්න,අපේ ඉස්කොලේ ලොකු හාමුදුරුවෝ පට්ට සැරයි,අන්තිම මොහොතේ දුන්නා නේද...