හොනා ආයේ එන එකක් නෑ. උගේ අන්තිම පොස්ට් දෙක බලහන්කෝඋගේ එදා කලිසමේ හුජ්ජ යන්න ඇති බයට හොයන් ඇවිත් ගහයි කියලා. නෑ බං උගේ හොඳ ගති ගුණ තියෙනවා ඒත් පොර වෙන්න පොර ටෝක් දෙන එක තමයි මට පේන්න බැරි.

ඔව් බන් තේරිලා තේරිලා ලොන්තපූස් ගෑණුයි අඥ්ඥකොරොස් පිරිමි තමයි මේකේ ඉතුරු වෙන්නේ
![]()
sarthaka pirimi,lassana kello/ganu mewage active na,unta atthatama active wenna ba wadath ekka,ehema un hitiyoth bohoma kalathurakin thama
ehema ekek dekek meke nathuwath neme habayi 
sarthaka pirimi,lassana kello/ganu mewage active na,unta atthatama active wenna ba wadath ekka,ehema un hitiyoth bohoma kalathurakin thama
ehema ekek dekek meke nathuwath neme habayi
![]()

haa eka nam danne nakohomath mewata rupa rajiniyo enne na
rupa rajiniyanta wena wada thiyanawa![]()

කෙල්ලෙක් එක්ක යලු උනා ...මට වෑඩිය අවිරුද්දක් වෑඩිමල්..අවුලක් නෑහෑ ජයටම කරගෙන ගියා...කෙල්ලගෙ අය්ය උන්නෙත් අපෙම ඉස්කුල් එකෙ..උ පාර්ට් එක දෑම්මා නවත්තන්න කියලා මෙක..මට ගෑහුවත් එක්ක ඔකා...මම අපෙ අපෙ අය්යව ෆොර්ම් කලා අන්න මට උන ගෑනෙන්න උබට ගහනව කිව්වා කියලා අරු...අය්යා උට වඩා වෑඩිමල් අය්යා උට අම්බානෙකට ගෑහුවා..පස්සෙ මමම කෙල්ලට බුට් එක තිබ්බා... එකිගෙ අය්යා දෑන් දොස්තර කෙනෙක් ...අන්න දෑන් අපෙ අල්ලපු ඉඩම අරන් ගෙයක් හදනවා...අපෙ අම්මා කියනවා හරි හොද දොස්තර මහත්තයෙක් කිඋයලා..දෑන් ඉතින් රෙදි ඈදන් පලයන්කො දොස්තරයගෙ ගෙට ගෙවදිමට අය්යයි නන්ගියි ඉන්න තෑනට![]()

Honest-killer
Senior Member
Last Activity: Today 09:53 PM![]()

Dead island dan wena ID ekakin innawa. hodata hoyanna puluwan porawa. Habai mama asa member kenek
Adoo Ridila uba ne uwa baya karala tiyenne yako![]()

ඔව් ඒ අස්සේ අර යාලුවා කියන හාල්පාරුවා ඌව තවත් බය කලානේ බං රංජිත් ලන්ස්සක්කාරව දන්නවා කියලා. පොර ඒ පැත්තේ පට්ට මැරයා බං. 

![]()
![]()
ඔව් ඒ අස්සේ අර යාලුවා කියන හාල්පාරුවා ඌව තවත් බය කලානේ බං රංජිත් ලන්ස්සක්කාරව දන්නවා කියලා. පොර ඒ පැත්තේ පට්ට මැරයා බං.
![]()
හොනා ආයේ එන එකක් නෑ. උගේ අන්තිම පොස්ට් දෙක බලහන්කෝඋගේ එදා කලිසමේ හුජ්ජ යන්න ඇති බයට හොයන් ඇවිත් ගහයි කියලා. නෑ බං උගේ හොඳ ගති ගුණ තියෙනවා ඒත් පොර වෙන්න පොර ටෝක් දෙන එක තමයි මට පේන්න බැරි.
නෑ ඒ උනාට සද්ද වහලා ඉන්නේ දැන් සද්දේ දැම්මොත් ආයේ ඕකට හොයන් ගිහින් ගහලා එන්නේ අර චරිත්84 ගෙන් ඇඩ්රස් එක ඉල්ලගෙන ගිහින්.![]()

Eka neme LRRP kiuwe mokakda ??