Confession 97
මම බොක සීන් දෙක කන්ෆෙශන් කරපු එකා. අර ලලාජී කියන ගෝතයයි, සුදේව කියන පොලොස් කොට්ටෝරුවයි අහලා තිබ්බා සර්ජිකල් මොකටද ගෙනිච්චේ කියලා. උගේ තාත්තට ෆාමසියක් තියෙනවා. ඌ මොන මගුලේ ගියත් සර්ජිකල් කෑන් එකක්, ග්‍රෝස් පුලුන් උස්සන් එනවා තුවාල උනොත් පාවිච්චි කරන්න බං. එදා තිබ්බ බොක් අමාරුවට...