මචන්ලා මට අලුතින් LAPTOP එකක් ගන්න ඔනි වෙලා තියන්වා. අලුත් office එකෙන් i5 එකක් හමබ උන. නමුත් admin account අපිට දෙන්නෙ නෑ. ඉතින් මෙලො වැඩක් කර ගන්න බෑ. පිස්සු බන් මෙ ලන්කාවේ උන්ටනම්. අයි බන් අපි මෙ රට රට වලට සල්ලි දිදි ගේන එවගෙන් වැඩක් කරගන්නේ නැත්තෙ.මාර දුකයි බන් අපෙ මිනිස්සු හිතන තැන දැක්කම...