හොදම Lap එක 75000-89999 අතර

Muttley

Active member
  • Jun 29, 2010
    888
    187
    43
    මචන්ලා මට අලුතින් LAPTOP එකක් ගන්න ඔනි වෙලා තියන්වා. අලුත් office එකෙන් i5 එකක් හමබ උන. නමුත් admin account අපිට දෙන්නෙ නෑ. ඉතින් මෙලො වැඩක් කර ගන්න බෑ. පිස්සු බන් මෙ ලන්කාවේ උන්ටනම්. අයි බන් අපි මෙ රට රට වලට සල්ලි දිදි ගේන එවගෙන් වැඩක් කරගන්නේ නැත්තෙ.මාර දුකයි බන් අපෙ මිනිස්සු හිතන තැන දැක්කම. :no::no::no::no: Admin password හොයගන්න කලා එකත් හරි ගියෙ නෑ. :frown::frown::frown:

    ඉතින් මමත් අලුත් lap එකක් ගන්න හිතුවෙ. මොනද මචන් හොද එවා මෙ දවස් වල. ASUS කොහොමද? i5 4th gen 1TB 2GB VGA එකක් 89කට තියන්ව. Laptop.lk එකෙ. මචන් ASUS උන් අලුත් OS අපුවම drivers දෙනවද? මම ඉස්සල්ල ගත්තා HP එකක් . උන් මගෙ එකට windows 8 අපුවම drivers දුන්නෙ නෑ. අවුරුඩු 5ක් වත් පාවිච්චි කරන්න එපයි බන් දුප්පත් අපි.හෙල්ප් එකක් දීපනකො ඉතින්.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Kuju Milk Bar
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    888
    187
    43