මේ ඉන්නේ රොඩී ගෑනු බං. අනික 80 ගණවල ඒවා නෙවෙයි. මේ ෆොටෝ ඔක්කොම අරගෙන තියෙන්නේ 1840 - 1903 අතර කාලේ. අනික 1800 වගේ ඈත කාලේ වුණත් සිංහල සහ දෙමළ ගෑණු හොඳ ලස්සනට ඇඳුම් ඇඳලා තියෙනවා. මේ පහලින් දාල තියෙන link වල තියෙන photo albums වල captions බලන්න. එතකොට අදහසක් ගන්න පුළුවන්...