මේක මෑතකදී ඉඳන් හෙන දරුණුවට යන සීන් එකක්. දැනට මාස දෙකතුනකට කලින් ඉරිදා ලංකාදීප පත්තරේ දාල තිබුණා පිටු දෙකක් පිරෙන්න මේක සම්බන්ධව කරපු නිරීක්ෂණයක් මරදාන, බොරැල්ල පැත්තේ. ඒකට අනුව සමහර අම්මලා මේ දේ කරන්නේ ඒ අයගේම කැමැත්තෙන්. තවත් සමහරුන්ව වෙනත් අය විසින් පොළඹවාගෙන තියෙනවා. ඒ වගේම සමහරුන්ගේ...