ධර්ම දානය - ඉතා වටිනා කියන දහම් කරුණු සාකච්
එළකිරි වාසි සැදැහැවත් බෞද්ධ සියලු දෙනාගේ හිත සුව පිණිස google drive එකට upload කලෙමි. මා ඔබගෙන් ඉතා දැඩි ලෙස ඉල්ලා සිටිනවා මෙම දහම් කරුණු සාකච්චාවට සවන්දෙන මෙන්. ජීවිතය ගැන ගොඩක් දේ අවබෝධ කරගන්න පුළුවන්. හැදෙන කෙනෙක්ට හැදෙන්න ගොඩක් වටිනවා. කොච්චර...