මුලින්ම කියන්න ඕන මට macro ගැන ලොකුවට දැනුමක් නෑ. හැබැයි මට macro එකක් හදාගන්න ඕන. උදව් කරපල්ලා.
මෙහෙමයි seen එක.
මගේ excel data base එකක් තියෙනවා. මට ඕන ඒ data base එක update කලාම එකම workbook එකේ තව sheet එකක තියෙනවා format එකක්. හරියට invoice එකක format එකක්. data base එකේ order number එකක්...