1. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උබලට ලංකාවේ ටීම් එකේ දෙන්නෙක් දැක්කම රයිනයි,සුකරයවයි මතක් වෙන්නේ නැද්ද :rofl::rofl:
  2. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔව් බන් ඕකගේ අපලේ තමා තිබ්බේ :D
  3. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    සිරාවටම උ නම් උපරිමය දෙනවා..බෝල් කරනවා..බැට් කරනවා...කියන්න වචන නැහැ... :yes::yes: එකට මෝඩ ජෝඩුව,විකට් එකක් ගත්තම මුලින්ම ඇවිත් බදා ගන්නේ උන් :rofl::rofl:
  4. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Sandakan දැවී අරුන් දෙන්නටම මහන්සි නිසා දනජය එක්ක මෙන්න හේරත් මහන්සි වෙලත් දානවා :shocked:
  5. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උට පට්ට ලැජ්ජාවක් ඇත්තේ අපේ ස්පින් බොලස්ලා ගහද්දි..අයි උ එන්නේ Top order open batman :rofl::rofl::rofl::rofl:
  6. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    සුද්දට එපා වෙලා..බෝල් කරන්න ඕනවට බෝල් කරන්නේ :rofl::rofl:
  7. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මන් profile එක බැලුවා...හෙන ගල් ආදෙක් වගේ...සේප් එකේ ඉදපන්...පිටින් සල්ලි ගන්නම යන්න එපා..උව freelancer එකට ර්පොර්ට් කරයි
  8. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මචන් පුළුවන් තරම් ඉන්දියා උන් එක්ක වැඩ නොකරම ඉන්න බලපන්..මන් නම් කරන්නෙම නැති තරම්.. ඔකේ project deadline date pass උනා කියලා අවුලක් නැහැ මචන්...Client review එක දාද්දි දාන්න පුළුවන් On time කියලා.. දැන් ශේප් එකේ ඉදපන්...උ සල්ලි දුන්නද?මලාට උබ review එක කලින් දාන්න එපා.. මට උගේ profile link...
  9. 3rdEye

    torrentz.eu ඉවරයි

    මචන් සයිට් එක වැඩ..උබ search එක කිල්ක් කරලා බලපන්කො...එතකොට තේරේවි ;)
  10. 3rdEye

    torrentz.eu ඉවරයි

    එහෙනම් එකෙක්ට රිදිලා කොටවන්න කපලා :rofl::rofl:
  11. 3rdEye

    torrentz.eu ඉවරයි

    extratorrent ගිය ගමන් ettv නවත්වනවා :rofl::rofl:
  12. 3rdEye

    torrentz.eu ඉවරයි

    හරි ඉතින් ඔකර රෙෆ් කපන්නද ඕනද :(
  13. 3rdEye

    torrentz.eu ඉවරයි

    :rofl::rofl:
  14. 3rdEye

    torrentz.eu ඉවරයි

    උබ බිලද?නැත්නම් අදද ඔය සයිට් එකට ගිහින් තියෙන්නේ :rofl: පොඩ්ඩක් බලපන් වැඩද කියලා ;)
  15. 3rdEye

    torrentz.eu ඉවරයි

    උබ GOT අරන් ඉවර උනාම තේරෙයි :rofl::rofl:
  16. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    යටින් දාපු එක මැකුවේ ඇයි සුදු :P:P
  17. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මුන් මේක කරනවා මුන් දෙන්නා මිට වඩා ගහනවා..මුන් දෙන්නා ෆේල් වෙද්දී ඕපන් එවන උන්ටයි මඩු වලිගෙන් ගහන්න ඕන
  18. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Karunaratne ගියා :baffled::rofl:
  19. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    එකෙක් ගියා :rofl::rofl:

    No contents