මේ Winning combination රෙද්ද තමා ලංකාවේ ක්‍රිකට් කෑවේ :angry::angry:
2004 world cup එකේ මහේල මුළු සිරිස් එකටම ගැහුවේ ලකුණු 21...එත් එක මැච් එකක් කැපුවේ නැහැ :baffled: :baffled:
2011 ඔය සින් එකම උනා..මුබාරක්,කපුගෙදර :angry::angry:
ටෙස්ට් වල දිමුත්,Kasuhal :angry::angry:
Too much negative...