1. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    සිරා තමා හේතුව :baffled::P
  2. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    පොඩි හරි luck එකක් අපිට නැනේ බන් :(
  3. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    දැක්කනේ මන් කිව්වා කුසල් ඕපන් එවන්න කියලා..පොස්ට් එක දැකලා මැතිස් එව්වා :P :P
  4. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මේ ගිය අවුරුද්දේ :baffled: :baffled: දැන් දැක්කේ 08 මාසේ ලෝඩ් කරාමත් වැඩක් නැහැ කාර්ඩ් එක මුලින් active කල මාසේ ඉදන් count එක පටන් ගන්නේ :shocked::shocked: තව සතියකින් හරියට කියන්නම් :P :P
  5. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    History එකේ තියෙනවා,කලින් කපපු දවස Annual Fee කියලා..එකට අවුරුද්දක් එකතු උනාම එන දවසෙන් පස්සේ සල්ලි ලොඩ් කරාම කපනවා :baffled:
  6. 3rdEye

    රෙප් පවර් එක 10 වෙලා ,

    congratulation කුකුලෝ
  7. 3rdEye

    Web developer vacancy in Dubai

    සල්ලි දීලා ගත්ත ඒවා නිසා සදාචාරාත්මක අයිතියක් ඇත :P :P
  8. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මගේ කාර්ඩ් එකට සල්ලි වැටෙන කම් ඉන්නේ 29$ කපන්න Payoneer එකෙන් :baffled: එනිසා මාත් සල්ලි ලොඅඩ් කරන්නේ නැතුව ඉන්නවා :rofl: කොහොමද මගේ මොලේ :cool:
  9. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අපරදේ යකෝ..මන් රෙෆ් ලින්ක් එක දෙන්න හදලා උබ skrill යන කතාවක් තිබ්බ නිසා දුන්නේ නැහැ.. නැත්නම් දෙන්නටම 25$ ගන්න තිබ්බා :P:P
  10. 3rdEye

    CodeIgniter help

    function logout() { $this->session->sess_destroy(); redirect ( 'member/login' ); } $this->session->logout මේක කොහෙන්ද උබ ගත්තේ :nerd: ඔහොම එකක් නැනේ CodeIgniter වල...උබ pure php ලියනවද :frown: උබට ඕන yes session එකක් හදා ගන්නද.. $this->session->set_userdata ( )...
  11. 3rdEye

    Web developer vacancy in Dubai

    ලංකාවේ ඉදන් කරන්න පුලුවන්ද? :confused: Salary කොහොමද :D royalgraphicsuae.com සයිට් එක නම් පට්ට චා..කොහෙන් හරි උස්සලා පොඩි එකෙක් හදපු එකක් වගේ :dull:
  12. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අපේ 19 පහල ටීම් එකටත් හොද අනාගතයක් තියෙනවා :dull::dull: http://www.espncricinfo.com/ci/engine/match/947541.html
  13. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔව් උට ෂොට් range එකක ගහන්න පුළුවන්...අනික උ හැම එකටම 06 ගහන්න යන පොරක් නෙවි...ඕන වෙලාවට 04 ගහන්න පුළුවන් එකෙක් :dull::dull: අනික මු pure සුද්දෙක්..chance වැඩි ඒ නිසා අපිට විතරද Pak උන්ටත් නෙලලා :baffled: http://www.espncricinfo.com/ci/engine/current/match/947529.html
  14. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    වැරදුන ඒවත් තියෙනවා... :baffled: එත් වැඩියෙන් කියපුවා හරි ගියා.. ඊයේ කිව්වා Next root ගැන..බලමු :yes:
  15. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    එකත් ඇත්ත බන්..අපෙයි වැරැද්ද :baffled::baffled:
  16. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අපි දිනෙන් දින දියුණු වෙනවා... 2019 ලෝක කුසලානේ තමා අපේ අරමුණ - චන්දිමාල් :rofl:
  17. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    unluckiest කෑල්ලට දැම්මේ..දිල්ෂාන් කැප්ටන් කරද්දී සමහර අය උදව් කලේ නැහැ :dull: එත් ඒ ය කැප්ටන් කරද්දී දිල්ෂාන් උපරිමේ දුන්නා :dull:

    No contents