අපේ bating ප්රශ්නයක් නැහැ - මැතිව්ස්![]()
ප්ලේයස්ලා විදිහට අපි පුළුවන් උපරිමයෙන් කරා - මැතිව්ස්

අපේ bating ප්රශ්නයක් නැහැ - මැතිව්ස්![]()

ප්ලේය්සලා විදිහට අපි පුළුවන් උපරිමයෙන් කරා - මැතිව්ස්![]()

අපි දිනෙන් දින දියුණු වෙනවා... 2019 ලෝක කුසලානේ තමා අපේ අරමුණ - චන්දිමාල්![]()

නුසුදුසු පුද්ගලයෝ ක්‍රිකට් බලන නිසා තමයි ලංකාවේ ක්‍රිකට් වලට මෙහෙම වෙලා තියෙන්නේ - ජෝන් අමරතුංග![]()


අපි දිනෙන් දින දියුණු වෙනවා... 2019 ලෝක කුසලානේ තමා අපේ අරමුණ - චන්දිමාල්![]()

දිල්රුවන්ව මොකට ටීම් එකට ගන්නවද මන්දා...
dananjayath spin danawa neda. vishawa ganna thibba nam ela dilruwan wenuwata. dilruwanta contain karana wade karanna puluwan nam hari anith spinners la attacking ne. lakunu leak karana eka thamai awula.


Test wala agrresive gahanta pol adiyo dala hariyanne ne...Hoda technical base ekak thiyenta oone...Openersla ekek hari inta oone..bole seam eka watenakan allan inna..aththatama allan innawa newei..mul overs tike bowlerslata hodatama wasi..swing seam wena hinda aluth bolen...eken berena eka thama wenta oone....himin lakunu gahanawa kiyala ekak ne...Himin lakunu gahanta wenne test wala thama bowlerslata wadima wasi thiyana format eka...Pitch eka amarui batalata...Jara bolayak awoth gahanta oone uparima lakunu ganta...කෞෂාල් සිවායි දිමුත් කරුනාරත්නයි ඕපන් කරනකන් කවදාවත් ලංකාවට ටෙස්ට් cricket වලින් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ටෙස්ට් වල ඕපන් කරනව නම් කොහොමත් ලකුණු 100 කට වැඩි partnership එකක් තියාගන්න පුළුවන් වෙන්න ඕන. අනික aggressive වෙන්න ඕන. මුලින්ම attack කෙරුවම බොලර්සලා වැටෙනව බලන් ඉද්දි. ජයසුරිය, කලුවිතාරණ, දිල්ශාන් වගේ උන් කෙරුවේ ඕක. මැද හරියට තමයි හිමින් ලකුණු ගහන උන් එවන්නේ තිලාන් සමරවීර , හෂාන් තිලකරත්න වගේ උන්. එතකොට කොහොමත් ලකුණු 400ක් ගහනවා කියන්නේ සිම්පල් වැඩක්.



uba kiyala waraduna ewwa aththema nedda ban...ඔය අලුතෙන් එන සෙට් එක එද්දී කියලා ඇති ලොකු අනාගතයක් නැහැ කියලා..මේකේ හිටිය රැඩිකල් ගෝතයා මාත් එක්ක ඇර ගත්තා..
මිලින්ද සිරිවර්දන තිසර පාරේ යනවා කිව්වා => ගියේ නැද්ද
කුසල් මෙන්ඩිස් ලොකු ලකණු ගානක් ගහන්නේ නැහැ...උපරිම 30-40 කිව්වා =>![]()
චමීර ආව වගේම ඉකමනට යනවා කිව්වා =>එකත් උනා![]()
සේක්කුගේ යලට මාහට ලකුණු ටිකක් ගත්තට overall බැලුවම ෆේල් => උනේ නැද්ද
JR Hazlewood next Glenn McGrath වෙනවා කිව්වා එකත් උනා
සිරා ආපු දවසේ ඉදන් රටට කෙලවෙනවා කිව්වා.... =>එකත් උනා![]()









uba kiyala waraduna ewwa aththema nedda ban...
uba mara dial ekakne......![]()


kauda next root...!වැරදුන ඒවත් තියෙනවා...
එත් වැඩියෙන් කියපුවා හරි ගියා..
ඊයේ කිව්වා Next root ගැන..බලමු![]()