සම්පුර්ණ ඇත්ත මචං අපි මොනවා කරන්නද කියලා හිත හිතා ඉදලා වැඩක් නැ අපි මෙහෙම ගියොත් යන්නේ අයෙත් අර පරණ කලේ තිබ්බ රජ පාලන ක්‍රමයටම තමයි හුගක් මුන්ගේ ගු කන උන් කැමති ඇති ඒ ක්‍රමයට ඒ උනාට කොන්දක් තියන්න උන් වශයෙන් අපි නම් කැමති නැ ඒ ක්‍රමයට පොඩ්ඩක් වත් මේ රටේ මිනිස්සු වලි කල යුද්ද කරලා මේ...