උඹේ ඔක්කොම හෑලි කියවන්ඩ බැරි උනා.පුලුවන්නම් ඉස්සරහට සිංහලෙන් දාපන්. ඒ වුනාට උඹේ තියෙන අවබෝදය මේ ලියපු ටිකෙන් පේනවා. බන් රටක අද්‍යාපනය කියන්නේ degree ගන්න එවුන් විතරක් නෙමෙයි. ලංකාවේ අන්තිමට degree එකක් ගන්නේ එකවසරට එන ළමයින්ගෙන් 3% විතර තමයි.ඉතුරු 97% ම මගදී හැලෙනවා. උන්ට මොනවද කරන්නේ කියන එක...