මචන් උඹලගේ ආගමේ කක්කා දාන හැටි කියල තියෙනවද? පිහදාන එකද හොඳ හෝදන එකද හොඳ? උයන හැටි එහම කියල දීල තියෙනවද ?
අනේ මහත්තයෝ ආගමක් කියන්නේ හම එකම ඇඟිල්ලෙන් පෙන්න පෙන්න කියල දෙන එකක් නෙමෙයි. අහවලා මැරුවට කමක් නෑ මෙය මරන්ඩ එපා එහෙම ගොන් බයිලා ගහන්ඩ බෑ. කෙටියෙන්ම කියනවනම් සතෙක් මරණ එක පවු කියල...