1. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    තාමනම් ඇල්ලුවෙ නෑ බන්. :P නීතියෙන් තහනම් තමයි. ඒත් ඔය ඕන තරම් වාහන යන්නෙ ෆුල් ටින්ටඩ් කරගෙන. ෆුල් ටින්ටඩ් කරාම වාහනේ ඇතුලෙ මාර කූල්. රස්නෙ අඩුයි :D
  2. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    ඒක ඇත්ත ටැක්ස් වැඩි වීම මේ වාහන වලට එච්චර බලපාන්නෙ නෑ. ඒත් පැන්ඩ එකට තිබ්බ ඉල්ලුම වැඩි දැන් ගිය අ උරුද්දට වඩා. ඉතින් මයික්‍රො එක කල දුටු කල වල ඉහ ගත්තා
  3. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    බලාපල්ලකො - රෙප් දීල මූ කියල තියෙන දේ. විසි කරන්න තරම් සල්ලි ගොඩක් තිබ්බ නම් මේව ගන්නවද? එහෙනම් ගන්නෙ විට්ස් එකක්. රු.1000 උනත් වටින නිසයි හම්බ කඩේකට ගියේ. හරිම අමාරුවෙන් බන් මේ තැනට ආවෙ. අ උරුදු 5කට කලින් 3 වීල් එකක යන්න අතේ සතේ නෑ. උම්බලම හිතපල්ලකෝ මූට දෙන්න ඕන උත්තරේ. හරිම කනගාටුඉ මූ වගේ...
  4. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    සර්විස් වෙලාවටම කරන්න වෙනව බන්. අ උරුදු 3ක්ම වොරන්ටි තියෙනවා. ඒ කාලෙ අතුලත සර්විස් පිටින් කරන්න බෑ. හරියට සර්විස් කර ගත්තෙ නත්නම් මොන වාහනෙත් ඉවරයි
  5. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    තෑන්ක්ස් මචෝ බම්ප් එකට රෙප් +2
  6. CRAZY_FUNNY

    Toyota Allion (1st gen)

    ELA LOKKA PATTA BHANDE
  7. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    එහෙම අ උලක් නෑ බන්. ඩයලොග් එක පැත්තෙ පාර්ක් කරන්න පුලුවන් මුස්ලිම් කඩවල තමා ගාන අඩු :frown: රෙප් ඉවරයි. හෙට දෙන්නම් :D
  8. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    ඒවා ඕන වාහනේකට අලවන්න පුලුවන් මචන්. ඩාර්ලි රෝඩ් එකේ දිගටම ඔය වගේ කඩ තියෙනව. ඇඩ්‍රස් එක ෆොටෝ එකක ඇති. මන් නම් මාසෙකින් ගත්ත, රෙජිස්ට නොකර විකුනන එකෙක්ගෙන් 30000 ක් අඩුවෙන් ගත්ත. :P
  9. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    වැඩියම වැඩ දාන්න හොන්ද නෑ බන් චා වෙන්නත් පුලුවන්,
  10. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    kollek:oo::oo::confused: කොලු සීන් නෑ මගේ. රෙප්+2 :D
  11. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    හප්පට උඩු. ඒකත් එහෙමද :angry:
  12. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    දැන් ගාන වැඩි බන් Micro Panda (Standard) Rs. 1,800,000.00 Micro Panda (Dual Air bags) Rs. 1,900,000.00 මන් ගත්තෙ 1525000 ට
  13. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    විට්ස් එකක වටයක් දාලම මේකක නැගපන්.
  14. CRAZY_FUNNY

    dedigama jewellers

    GOLD CHECK KARANNA PULUWAN "SWARNAABARANA ADHIKAARIYEN" MACHAN. RS 500 K WAGE GANNAWALU EKA BADUWAK CHECK KARANNA. KOHEN HARI 22 KIYALA GATHTHA EKAK CHECK KARALA 22 NATHNAM UMBATA NADU DAANA PULUWAN. BANKA WALA BRANCHES DEKAKIN CHECK KALOTH RESULTS DEKAK KIYAYI. WADAK NA
  15. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    මටනම් අ උලක් නෑබන්. ගෙව්ව ගානට හොන්දටම වටිනවා. මේක නොගෙන ඇල්ටො එකක් ගත්තනම් මාරම අපරාදෙ. සිරාවටම සැප වාහනේ.උම්බත් කාගෙ හරි එකක රෞමක් ගිහින් බලපන්කො. කුඩ්ඩොන්ගෙන් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න ඔන. උන් අපිට අරින්නමඉ බලන්නෙ. දැනට වාහනේ තියෙන සොඋන්ඩ්ස් හොන්දයි. ස්පොඉල එකක් දා ගන්නනම්...
  16. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    තෑන්ක්ස් මචෝ.රෙප් දෙන්න බෑලු
  17. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    ඒකනම් බලන්න බැරි උනා බන්. එන්ජින් එක ඇතුලෙ ඩස්ට් එක අඉන් කරල හොන්දට ක්ලීන් කරල නම් තිබ්බ REP+2

    No contents