ඕකෙත් දෙපැත්තක් තියෙනවනේ බන්, අපි කොච්චර යන්න එපා කිවත් යන උනුත් ඉන්නවා, එක උන්ගේ කැමැත්ත. එත් අපේ උන් යනවා වගේ උන් අපේ ඒවාට එනවද ? නැහැනේ බන්. උන් යන්නේ උන්ගේ තැනට, උන්ම තමයි උන් ගැන විතරක් හිතන්නේ, අපේ උන්ට බැරි උනාට.
අනික තමයි අපේ සිංහල කඩවල් වලට ගියාම අපේ උන් කඩේට එන මිනිහෙක්ගේ හිතක්...