නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
මම කිව්වා වගේ ළම‍යෙක් හදපන්. :yes:
එතකොට ඒකිගේ ගෙදරින්ම ඒකිව උබට බාර දෙයි. :)
මේක ජෝක් නෙවෙයි මචන්

Mamath kewwa ko mu ahanne na ne :lol::shocked:
 
infoniroshan

Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    කෙල්ලත් දැනගන්න ඕනි බන්, කාගෙවත් බලකිරිමටනම් ජොබ් කරන්න එපා බන්, උබට ටික කාලෙන් එපා වෙයි, උබ ආස දෙයක් කරපන්, දැන් කරන එකේ පඩි මදිනම් දියුණු කරගන්න බලන්න,

    කාවවත් තරහ කරගන්නේ නැතුව වැඩ කරපන්, උබට ජය !
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Designing job eken hemihita Printing wada patan ganin(ubema Business ekakata atha gahapan)... Tika tika diyunu weyan... Nandammata salline oni...
    Kella hodata igenagena tiyena nisa kellegenuth full sup eka ganin..
    Accounts hariyata tiyagena wada kaloth tawa 2 years walin uba hoda salli karayek..

    Kellawa hodata bala ganin... Apahu parak kella awl giyoth goda da ganna amarui...

    Nandammath ekkath case daganna epa.. Puluwan tharam shap eke idapan..
    Uba diyunu wenna danna, Ubata Diyunu wenna puluwan ekek kiyala pennapan...
    Tika dawasakin Nandammath Help karai...

    Puluwan tharam wate inna aya tharaha kara ganne nethiwa ea ayawa shape eke tiyagena hitapan..
    Kawada hari dawasaka ubata salakai...

    Waraduna dewal & Aluthin Patan ganna hama deyakma Biduwe idan patan ganna..

    Anawashya Wiyadam okkoma adu karanna... Cigaret, Arakku, Boru sobana wada, Party ea okkoma nawaththala thamunge jiwithayata aramunak tiyagena wada karanna..

    Uba Niyama Konda pana tiyena Pirimiyek nam, Uba kellata ocharatama Adarenam Ubata Diyunu wena eka loku amaru wadak
    nemei...

    ගොඩක් පින් මචන් ආවවාදෙට....
    මම අරක්කු, සිගරැට් බොන්නෑ බන්... මමයි ඒකිට ඉගැන්නුවෙ වියදම් කරලා...
    එකිට හැමදේම අරන්දුන්නේ මම... ඒක නිසා මට වියදම් කරලා ඉගෙනගන්න බැරිවුණේ.... අපේ ගෙදරට සල්ලි තිබ්බේ නැ බන් අපිට ලොකුවට උගන්නන්න..
    ඒත් පුළුවන් හැටියට ගෙයක් හදලා දුන්නා අපේ තාත්තා.
     
    onna okiwa atha arala wena kawuru hari hoyaganin ban. habayi ekita kiyanna epa atha ariya kiyala love wage hitpan. e athare wena ekiyak hoya ganin. garment kellek unath hondayi ban oyita wada.
    ammala waradiyi kiyala dangenath ennaththe ekige balu kamane ban. umba ochchara karala thiyeddi.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    Umbene ban weredda? Gedarin kemathi na wage nam kellath ekka araka karanna thibune. Ita passe wena minihekuta denna puluwanda?

    uba inne rajakaleda ban. dan oka kara kiyala kello inne no.dan hugak kellanta oka no.no kiyala prasnekut no. kello dan 18 venakota pettiya kada gannava.eka now fashon ekak.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ගොඩක් පින් මචන් ආවවාදෙට....
    මම අරක්කු, සිගරැට් බොන්නෑ බන්... මමයි ඒකිට ඉගැන්නුවෙ වියදම් කරලා...
    එකිට හැමදේම අරන්දුන්නේ මම... ඒක නිසා මට වියදම් කරලා ඉගෙනගන්න බැරිවුණේ.... අපේ ගෙදරට සල්ලි තිබ්බේ නැ බන් අපිට ලොකුවට උගන්නන්න..
    ඒත් පුළුවන් හැටියට ගෙයක් හදලා දුන්නා අපේ තාත්තා.

    උඹ ඔච්චර කරලද තව ඔහොම රඟන්නේ.කෙල්ල උඹට වැඩිය උගත් නිසා පස්සට කරදර වෙන්නත් පුළුවන්,හැබැයි ඒක තීරණය වෙන්නේ උඹේ පෞරෂත්වය මත.කෙල්ල ගැන දන්නේ උබනේ කලපනා කරලා තීරනයක් ගනින්
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ගොඩක් පින් මචන් ආවවාදෙට....
    මම අරක්කු, සිගරැට් බොන්නෑ බන්... මමයි ඒකිට ඉගැන්නුවෙ වියදම් කරලා...
    එකිට හැමදේම අරන්දුන්නේ මම... ඒක නිසා මට වියදම් කරලා ඉගෙනගන්න බැරිවුණේ.... අපේ ගෙදරට සල්ලි තිබ්බේ නැ බන් අපිට ලොකුවට උගන්නන්න..
    ඒත් පුළුවන් හැටියට ගෙයක් හදලා දුන්නා අපේ තාත්තා.

    Ubata wada watunu, prasna tiyena minissu innawa mea loke....

    Othana ubata prasnayak tiyenawane...
    Ekata utharayak hoyaganin...
    Ubata dan kellawath oni Nandamawath oni ne...
    eka nisa kellage sup ekath aragena podiyata hari ubema business ekak patan danin...
    Aduma tharame ilaga mase idan Rs 10000k hari wadipura ubata hambu wei...

    Kella nemei monawa nethi unath Jiwithe Diyunu wena Aramuna nethi kara ganna epa..

    ubata wada prashna mata tiyenawa..
    Habai ea ha ekakatama mama kohoma hari uttara hoyala tiyenawa..
    Baya nethiwa issarahata yanna...

    Budu Saranai..
    Jaya Wewa...

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම කිව්වා වගේ ළම‍යෙක් හදපන්. :yes:
    එතකොට ඒකිගේ ගෙදරින්ම ඒකිව උබට බාර දෙයි. :)
    මේක ජෝක් නෙවෙයි මචන්

    Kellawa nam badaganna puluwan ita passe..e unata sathutin inna hambenne na ban..kellata gedarin anam manam kiyai..ita passe kella awul yanawa..oya kiyana widihata kellata gedarath one, muwath one...e nisa hodama de athara daana eka..

    kelin kiyapan mata rajaye job one na kiyala..iwarai kathaawa..habai 20,000 salary nam ohoma talk denna ba..adu gane business ekakwath patan ganin..awankawa kiyanne 20,000 kiyanne mokakda ban ada kale? :no: thawa salli hoyanna balapan machan kohomahari..

    ohoma badala wadak na..kella ubata wada salli hoyanawa aniwa..ita passe nandamma anam manm talk daai bandata passe..nandamma arawa mewwa kiyanakota kellath kiyai..

    e nisa hodama de business ekakata bahina eka :yes::yes: mokada ubata dan rajaye rassa hoyanna hambenne nane.? laabayak nathi unath business ekak karoth nam awulak na...diyunu wenna puluwan ne...
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මගේ රස්සාව ඩිසයින් මාසික ආදායම රු 20000
    මම මගේ කෙල්ලත් එක්ක යාළුවෙලා දැනට අවුරුදු 5ක් වෙනවා.
    අපේ සම්බන්දෙට කෙල්ලගේ ගෙදරින් කිසිම කැමැත්තක් තිබ්ඛේ නෑ...
    ඒ ගැන හිතලාම ඒකි ලෙඩ වුණා.. විශාදය හැදුණා.
    පස්සේ කෙල්ලගේ ගෙදරින් ඒකි ලෙඩ වුණු නිසා මට කැමැත්ත දුන්නා...
    කෙල්ල හොඳට ඉගෙනගත්තා ඛේත් දීලා සනීපත් කරගත්තා.
    දැන් ඒකි රජයේ කැම්පස් එකක විසිටින් ලෙක්චර් කෙනෙක්..
    ලගදී රස්සාව හම්බවුණේ... ඒක ලැබුණට පස්සේ කෙල්ලගෙ ගෙදරින් මට ඵල නොකියා පලා ඛෙදනවා... මට රජයේ රැකියාවක් හොයාගන්නලු... මගේ රස්සාව හොඳ නෑලු මෙහෙම කිය කියා බනිනවා.. පස්සේ මූණටම එක එක ඒවා කියලා බනිනවා... කෙල්ල පව්. ඒකිට ගෙදරත් ඔ්න මාත් ඔ්න... හැමදාම එකිගේ ගෙදරයි මායි රණ්ඩු... ඒකිව අමතක කරන්නත් බෑ මට.. ඒකිටත් බෑ...
    ඒත් ගෙදරට ලැජ්ජාවෙන නිසා මාත් එක්ක හඳපානේ එන්නත් බැරිලු....
    ඒකි ආයෙත් පිස්සියෙක් වෙලා.... මට තේරෙන්නෑ බන්....
    අමාරුවෙන් ජීවිතේ ගොඩ දාගත්ත එකෙක් මම... ලොකුවට ඉගෙනගත්තෙනං නෑ... උසස් පෙළ නං ගොඩ දාගත්ත. මට මේ ප්‍රශ්න නිසා
    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්නේ... :no:
    tho mokek hari apatayek venna ati.ehema nattan mala higannek venna ati.ekai geval valin ubala vagei evunta kello denne natte.yako ganiyekuta kanna bonna denna puluvan padiyak nativa magul gattama ganita lamayinta duka tamai.dan kale masekata lakzayaka vat padiyak nattan badinna yanna epa.nogalepana magul karagena anith minisunta karadarayak venna epa. eyage amma dannavaa me kellata hoda sapa vidinna puluvan minihek hoyala denna puluvan.uba vage ekek ekka giyama kella sadakalika duka tamai.ahinasaka kello pisiiyan karana topita hena gahanava.kala kanniya moda moosalaya.nodakin.thava lajja nativa kellava mahansiyen hadapu ammavat maranna yanava.thoda ekita viyadam kare.thoda ekiva haduve.thova marala dala kellava beraganna eka tamai karanna ona.
     
    Last edited:
    • Like
    Reactions: infoniroshan

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Ubata wada watunu, prasna tiyena minissu innawa mea loke....

    Othana ubata prasnayak tiyenawane...
    Ekata utharayak hoyaganin...
    Ubata dan kellawath oni Nandamawath oni ne...
    eka nisa kellage sup ekath aragena podiyata hari ubema business ekak patan danin...
    Aduma tharame ilaga mase idan Rs 10000k hari wadipura ubata hambu wei...

    Kella nemei monawa nethi unath Jiwithe Diyunu wena Aramuna nethi kara ganna epa..

    ubata wada prashna mata tiyenawa..
    Habai ea ha ekakatama mama kohoma hari uttara hoyala tiyenawa..
    Baya nethiwa issarahata yanna...

    Budu Saranai..
    Jaya Wewa...

    මම වැටුණු හැමවෙලේම මේකේ ඉන්න සෙට් එක බොක්කෙන් උදව් කලා
    ඉස්සරත් එහෙමයි... මගේ යාළුවොවත් දන්නෑ බන් මේවා.. මම ආස නෑ බන් මේවා උන් එක්ක කියලා චාටර් වෙන්න.. ඒත් උඹලගේ වචන මට ලොකු හයියක්... තනියම තීරණේකට එනවට වැඩිය හැමෝගෙම අදහස් ඇහුවේ ඔළුවට මාර අසහනයක් නිසා මේක..
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ගොඩක් පින් මචන් ආවවාදෙට....
    මම අරක්කු, සිගරැට් බොන්නෑ බන්... මමයි ඒකිට ඉගැන්නුවෙ වියදම් කරලා...
    එකිට හැමදේම අරන්දුන්නේ මම... ඒක නිසා මට වියදම් කරලා ඉගෙනගන්න බැරිවුණේ.... අපේ ගෙදරට සල්ලි තිබ්බේ නැ බන් අපිට ලොකුවට උගන්නන්න..
    ඒත් පුළුවන් හැටියට ගෙයක් හදලා දුන්නා අපේ තාත්තා.

    Umba kewwa neda kellage ammai,thaththai dennama guruwaru kiyala. Ithin mokatada umba wiyadan karanna giye :):shocked:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං උඹ පත්වෙලා ඉන්න තත්වේ මට හොඳට තේරුම ගන්න පුළුවන්...
    ඒ නිසා මේ වෙලාවේ ඔලුව කල්පනා කරලා වැඩ කරන්න..
    කලබල වෙන්න එපා..
    ඉස්සෙල්ලම ඔයාගෙන් වැරද්දක් උනා..
    ගෙදරින් කැමැත්ත ලැබුන ගමන් ඔයාට තිබුනේ කෙල්ලව සනීප කර ගන්න ගමන් බඳින්න....
    ඒත් දැන් කාලය ආපස්සට ගන්න බැහැනේ...
    අවුරුදු 5ක ලවු එකක් අත අරින්න අමාරුයි තමයි..
    ආන්ඩුවේ ජොබ් එහෙම ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ බං...
    අපි මොන තරම් කට්ටක් කෑවද කියල දන්නවා අපෙන්..
    මම අවුරුදු 4ක් මෑන් පවර් ඉඳල තමයි මණ්ඩලේ ජොබ් එක හදාගත්තේ...
    අපේ මහා ලොකු නෑදෑයෝ හිටියට ජොබ් ඇරගෙන දෙන්න එවුන් නැහැ..
    ඒ නිසා තියෙන ජොබ් එක කරගෙන යන්න...
    පුළුවන් නම් ඒ අතරේ ටිකක් ඉහලට යන්න පුළුවන් විදියට ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි...
    කෙල්ලට බර තියෙන නිසා තමයි ඒකිගේ පැත්තේ මහ එවුන් ඔයාව ප්‍රෙෂර් කරන්නේ..
    එයා ඔයාටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...
    ඒත් ඔයාගේ නළලේ එයාව කොටලා තියේනම් ඔයාට ලැබේවි...
    දියුණු සමාජයේ නොදියුණු මිනිස්සු තවම ඉන්නවා බං..
    ඒ නිසා දෙන්නම එක්ක කතා කරලා කරන දෙයක් කරන්න....

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    කෙල්ලත් ලගදීම උබට බනියි. පල නොකියා පලා බෙදයි.. එට කලින් උබ නොන්ඩි නොවී අතරපන්. කොහොමත් ගෙවල් වලින් කැමත්ත නැතුව කරන මගුල් හරි යන්නේ නැහැ. අනිවා ටික දවසක් ගිහින් එකිත් උබට ලොකු එක දාන්න පටන් ගනී

    Muuta boot thiyanawanam boot thiyanne oki campus yana kaalemai machan..mn hithanna boot thiyai kiyala :D
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    tho mokek hari apatayek venna ati.ehema nattan mala higannek venna ati.ekai geval valin ubala vagei evunta kello denne natte.yako ganiyekuta kanna bonna denna puluvan padiyak nativa magul gattama ganita lamayinta duka tamai.dan kale masekata lakzayaka vat padiyak nattan badinna yanna epa.nogalepana magul karagena anith minisunta karadarayak venna epa. eyage amma dannavaa me kellata hoda sapa vidinna puluvan minihek hoyala denna puluvan.uba vage ekek ekka giyama kella sadakalika duka tamai.ahinasaka kello pisiiyan karana topita hena gahanava.kala kanniya moda moosalaya.nodakin.thava lajja nativa kellava mahansiyen hadapu ammavat maranna yanava.thoda ekita viyadam kare.thoda ekiva haduve.thova marala dala kellava beraganna eka tamai karanna ona.

    Thanks Machan. uba kiwwe eththa....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431

    :shocked::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එළකිරියේ රත්තරං කියල කෙනෙක් ඉන්නවා...
    එයාව කන්ටැක්ට් කරන්න....
    මට හිතෙන්නේ එයා ඔයාට කරන්න ඕන දේ කියාවි...
    මටත් ගොඩක් උපදෙස් දීල තියෙනවා ජීවිතේ ප්‍රශ්න වලදී..
    http://www.elakiri.com/forum/member.php?u=391748
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මචං උඹ පත්වෙලා ඉන්න තත්වේ මට හොඳට තේරුම ගන්න පුළුවන්...
    ඒ නිසා මේ වෙලාවේ ඔලුව කල්පනා කරලා වැඩ කරන්න..
    කලබල වෙන්න එපා..
    ඉස්සෙල්ලම ඔයාගෙන් වැරද්දක් උනා..
    ගෙදරින් කැමැත්ත ලැබුන ගමන් ඔයාට තිබුනේ කෙල්ලව සනීප කර ගන්න ගමන් බඳින්න....
    ඒත් දැන් කාලය ආපස්සට ගන්න බැහැනේ...
    අවුරුදු 5ක ලවු එකක් අත අරින්න අමාරුයි තමයි..
    ආන්ඩුවේ ජොබ් එහෙම ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ බං...
    අපි මොන තරම් කට්ටක් කෑවද කියල දන්නවා අපෙන්..
    මම අවුරුදු 4ක් මෑන් පවර් ඉඳල තමයි මණ්ඩලේ ජොබ් එක හදාගත්තේ...
    අපේ මහා ලොකු නෑදෑයෝ හිටියට ජොබ් ඇරගෙන දෙන්න එවුන් නැහැ..
    ඒ නිසා තියෙන ජොබ් එක කරගෙන යන්න...
    පුළුවන් නම් ඒ අතරේ ටිකක් ඉහලට යන්න පුළුවන් විදියට ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි...
    කෙල්ලට බර තියෙන නිසා තමයි ඒකිගේ පැත්තේ මහ එවුන් ඔයාව ප්‍රෙෂර් කරන්නේ..
    එයා ඔයාටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...
    ඒත් ඔයාගේ නළලේ එයාව කොටලා තියේනම් ඔයාට ලැබේවි...
    දියුණු සමාජයේ නොදියුණු මිනිස්සු තවම ඉන්නවා බං..
    ඒ නිසා දෙන්නම එක්ක කතා කරලා කරන දෙයක් කරන්න....

    මට මතකයි අයියේ ඔයාත් හෙන ප්‍රශ්නගොඩකට බැට කාපු කෙනෙක්නෙ..
    ඔයාට තේරුණා මම වැටිලා ඉන්න අවුල... මම මොනව හරි කරනවා අයියේ දියුණු වෙන්න ඕන කොහොම හරි.... මෙහෙම ඉඳලා වැඩක් නෑ....

    ගොඩක් පින් අයියේ අවවාදෙට
     
    • Like
    Reactions: labu gediya

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    මගේ රස්සාව ඩිසයින් මාසික ආදායම රු 20000
    මම මගේ කෙල්ලත් එක්ක යාළුවෙලා දැනට අවුරුදු 5ක් වෙනවා.
    අපේ සම්බන්දෙට කෙල්ලගේ ගෙදරින් කිසිම කැමැත්තක් තිබ්ඛේ නෑ...
    ඒ ගැන හිතලාම ඒකි ලෙඩ වුණා.. විශාදය හැදුණා.
    පස්සේ කෙල්ලගේ ගෙදරින් ඒකි ලෙඩ වුණු නිසා මට කැමැත්ත දුන්නා...
    කෙල්ල හොඳට ඉගෙනගත්තා ඛේත් දීලා සනීපත් කරගත්තා.
    දැන් ඒකි රජයේ කැම්පස් එකක විසිටින් ලෙක්චර් කෙනෙක්..
    ලගදී රස්සාව හම්බවුණේ... ඒක ලැබුණට පස්සේ කෙල්ලගෙ ගෙදරින් මට ඵල නොකියා පලා ඛෙදනවා... මට රජයේ රැකියාවක් හොයාගන්නලු... මගේ රස්සාව හොඳ නෑලු මෙහෙම කිය කියා බනිනවා.. පස්සේ මූණටම එක එක ඒවා කියලා බනිනවා... කෙල්ල පව්. ඒකිට ගෙදරත් ඔ්න මාත් ඔ්න... හැමදාම එකිගේ ගෙදරයි මායි රණ්ඩු... ඒකිව අමතක කරන්නත් බෑ මට.. ඒකිටත් බෑ...
    ඒත් ගෙදරට ලැජ්ජාවෙන නිසා මාත් එක්ක හඳපානේ එන්නත් බැරිලු....
    ඒකි ආයෙත් පිස්සියෙක් වෙලා.... මට තේරෙන්නෑ බන්....
    අමාරුවෙන් ජීවිතේ ගොඩ දාගත්ත එකෙක් මම... ලොකුවට ඉගෙනගත්තෙනං නෑ... උසස් පෙළ නං ගොඩ දාගත්ත. මට මේ ප්‍රශ්න නිසා
    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්නේ... :no:

    Oyage nama lalith da?