Android ෆෝන් තියන අයට පොඩි gift එකක් !
Call of duty series එකට ආස කරන අය ගොඩක් ඉන්නවනේ elakiri එකේ. ඉතින් මම හිතුවා Android ෆෝන් තියන elakiri යාළුවන්ට මේක වැදගත් වෙයි කියලා.
Smartphone පාවිච්චි කරන අයට වගේම සාමාන්‍ය ෆෝන්ස් පාවිච්චි කරන අයටත් Games හදන ලෝකයේ නමක් දිනාගත්ත ආයතනයක් වන Gameloft...