Sony Ericsson ? අපෝ මතක් කරන්නවත් එපා. මම Sony Ericsson Satio එකක් අරන් කාපු කට්ට තාම මතකයි.
මේ යක්කු Firmware updates දුන්නේ නෑ මේ ෆෝන් එකට හරියට. updates release කරන එක නැවැත්තුවා. අම්බානෙක slow ඒ මදිවට. Firmware bugs මදි නොකියන්න.
මීට කලින් Sony Ericsson W705 එකක් පාවිච්චි කලා...