ඉන්දුනීසියාවේ කොටස් වෙළද පල කඩා වැටේ
ඉන්දුනීසියාවේ කොටස් වෙළඳ පොළේ සිවිලම කඩා වැටී ඇති බවත්, 74 දෙනකු විසින් තුවාල ලැබූ බවත් වාර්තා වේ.
කඩා වැටී ඇත්තේ බිම් මහල සහ පළමු මහල අතර පිහිටි සිවිලිම යැයි ද පැවැසෙයි. සිවිලිම කඩා වැටුණැයි සැලවීමෙන් පසු. සුන්බුන් අතරේ සිරවුණු පිරිස් බේරා ගැනීම...