USB Pen Drive - Help

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    y5Bz7x6.png

    Folder එකක් Copy කලොත් මේ විදියට file හැදෙනවා. Virus Guard එකෙන් අල්ලන්නෙත් නැහැ.. :confused::confused::confused::confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙමද මචන්. file copy වෙන්නෙත් Slow...

    උබ වැල පුරවලා ඒ නිසා පෙන් එකට HIV අසාදනය වෙලා කොන්ඩම් එකක් නොදා තවදුරටත් උබ ඔක පාවිචිචි කරොත් උබටත් බඩු බනිස්:baffled:

    (පෙන් එකේ අවුලක් බන් බලපන් ෆෝමැට් කරලා සමහර විට හරියයි බොහෝ විට විසිකරන්න කාලේ හරි)
     
    • Like
    Reactions: slx

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    උබ වැල පුරවලා ඒ නිසා පෙන් එකට HIV අසාදනය වෙලා කොන්ඩම් එකක් නොදා තවදුරටත් උබ ඔක පාවිචිචි කරොත් උබටත් බඩු බනිස්:baffled:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    (පෙන් එකේ අවුලක් බන් බලපන් ෆෝමැට් කරලා සමහර විට හරියයි බොහෝ විට විසිකරන්න කාලේ හරි)

    Format කලා බන්.හරි යන්නේ නැහැ... :baffled::baffled::baffled: