ඔක්කොම හරි, දැන් මේ සීන් එක ගැන පොඩ්ඩක් හිතන්නකෝ, චන්දෙට කලින් බඩු මිලයි තෙල් මිලයි, චන්දෙට පස්සෙයි, ඒ කියන්නේ චන්දෙ ලං වෙලා අඩු කලේ. ඔය ටික සසදන්නකෝ. කොච්චර වෙනසක් තියනවද. ඒ තිබිලත්, අද හිටපු ආණ්ඩුවයි දැන් පත් උන ආණ්ඩුවයි කිසිම අවුලක් නැතුව රජයේ සේවකයන්ගේ පඩි වෙලාවට ගෙවනවා. ඒ කියන්නේ කිසිම...