ගෝඨාභය අස්කලද? අස්උනාද?

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ගෝඨාභය අස්කලද? අස්උනාද?

    ගෝඨාභය, ලංකා හොස්පිට්ල්ස් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වේ


    ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    මීට අමතරව, ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. උප සභාපති ධූරය දැරූ රෝෂිණී එස් කබ්රාල් මහත්මියද එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.


    MORE