1. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ප්ලේන් එකක් නෙවෙයි වෙන්නැති නේද?
  2. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ටිකක් බොන්න ඕන ප්‍රශ්නයක්. ඒත් අද පෝය හින්ද බොන්න විදිහක් නෑ. :P
  3. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    වනන්ත‍රේ ගල් උණූවෙනවා හේමා ගමේ කම්මලේ මිටියෙන් වැඩ ‍හේමා ජල බොර දියෙන් පණ රැකුණා හේමා මෙතුන් පදේ ගිරයට කිව්වා හේමා
  4. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ටං ටං ගාන්නා ගෝනා නොවේදෝ ටිං ටිං ගාන්නා ලේනා නොවේදෝ මගවැලි පිසින්නා කුකුළා නොවේදෝ දෙගම්බඩ රජා කිඹුලා නොවේදෝ පරණ පොත්වල තිබුණු ජනකවියක්. මේවා දැන් අහන්න නෑනෙ.
  5. sudunone

    භාවනා

    මෛත්‍රි භාවනාව මෛත්‍රි භාවනාව මේ ලෙසට පුරුදු කළ හැකියි: මෛත්‍රිය පටන් ගන්නෙ තමන්ගෙන්. මම තරහ නැත්තෙක් වෙම්වා. වෛර නැත්තෙක් වෙම්වා. ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා. දුක්පීඩා නැත්තෙක් වෙම්වා. සුවසේ ජීවත් වෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. ඉන් පසු දශ දිසාවලට මෙත් සිත පැතිරවිය හැකියි: උතුරු දිශාවේ...
  6. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මෙතන සතුන් 4 දෙනෙක් ගැන කියනවා. ටිං ටිං ගාන්නා කියන්නෙ ලේනට. පිළිතුරු කවියක් තියෙනවා. අහල නැද්ද?
  7. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    කෝ, දන්නෙ නැද්ද කවුරුවත්?
  8. sudunone

    පද පේලි .....

    නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ කුමුදු කුමාරියේ
  9. sudunone

    Obath Asada Bamba lowa yanna....?

    බොහොම වටිනා ප්‍රායෝගික කරුණු. බලන්න බුද්ධ ධර්මයේ ඇති අකාලික ගුණය: ඒ කාලෙට මෙන්ම අද කාලෙටත් ඔබින, කාලය නිසා වෙනස් නොවෙන වටිනාකමකින් යුත් ප්‍රායෝගික දහමක්. සාදු සාදු සාදු. බුද්ධ ශ්‍රාවකයන් අතර සාරිපුත්ත හිමියන්ට තමයි මම ගොඩක්ම කැමති. උන්වහන්සේ ගිහියන්ටත් හොඳ ගැඹුරු ධර්මය දේශනා කරලා, සසරින් එතෙර...
  10. sudunone

    පද පේලි .....

    :no: පිණිබර යාමේ වවුලන් වැල කනවා...
  11. sudunone

    පද පේලි .....

    ඒ දෙන්නා සෙට් වෙලා යන්න හදන්නෙ. 3 is crowd....:P
  12. sudunone

    භාවනා

    භාවනාව කියන වචනය මෙහෙම පැහැදිලි වුණේ අද. ඔව්, භවය නැති කරන මග. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ සම්මා සති, සම්මා සමාධි කියන අංග වැඩෙන්නෙ භාවනාව තුළින්.
  13. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ටං ටං ගාන්නා තෝරා එවාපන් ටිං ටිං ගාන්නා තෝරා එවාපන් මගවැලි පිසින්නා තෝරා එවාපන් දෙගම්බඩ රජා තෝරා එවාපන්
  14. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ටක් ගානෙ ටික් ගාන්නෙ මොනවද කියලනම් දන්නෙ නෑ
  15. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මතක් වෙන්නෙ නෑනෙ වෙන තේරවිලි. :(
  16. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මිනිහා පස්සෙන් පස්සට එන්න ඇති. එතකොට රාස්සය හිතන්න ඇති, මට හොරෙන් එකෙක් ගඟ ක්‍රොස් කරලා කියල. එහෙම හිතල, අල්ලල, එහා පැත්තට විසි කරන්න ඇති. :D
  17. sudunone

    පද පේලි .....

    පීනමුකෝ කළු ගඟේ කිරි බැබළෙන හඳ පානේ~
  18. sudunone

    භාවනා

    අද පොහෝ දිනය. අපි කතා කරමු භාවනාව ගැන. විවිධ භාවනා ක්‍රම, භාවනා කිරීම පුහුණු කරන තැන්, භාවනාවේ ප්‍රතිඵල, ඒ ගැන කියවෙන සූත්‍ර, පොත් පත්.... මේ වගේ දේවල් ගැන තොරතුරු මේ හුයෙන් කතා කරමු. භාවනා ක්‍රම දෙකක් අපි අහලා තියෙනවා: සමත සහ විදර්ශනා. මේ ක්‍රම දෙකම වැඩිය යුතුයි. සමතයෙන් සිහිය පවත්වා ගැනීම...

    No contents