දැන් නම් ලංකාවේ කෝච්චි බොහෝ වෙලාවට නියමිත වෙලාවටම ධාවනය වෙනවා මචන්. ඔය උඩින් දාල තියෙන link එකෙන් ගිහින් වෙලාව බලලා ගියා නම් train එක miss වෙන්නේ නෑ. වෙලාව නාස්ති වෙන්නෙත් නෑ.
GPS වැඩේ කරනවා නම් හොඳයි තමයි. කොහොමත් උන් ගාව tracking තියෙනවා. ඒවා public එකට දෙන්නේ නැති එක තමයි අවුල. ඒත් මම දැක්ක...