මේ සිදුවීම ගැන මට හිතෙන විදිය :
මට නම් හිතෙන්නේ මේ වගේ දෙයක් බන්. මේක මුන් දෙන්නම plan කරලා ජනප්‍රියත්වය ගන්න කරන වැඩක් වගේ බන්.
මතකද උදාරි පෙරේරා, උදයන්ති, පියුමි හංසමාලි? මේ ඔක්කොම ජනප්‍රියත්වයේ ඉහලම තලයට ආවේ විවිද සිදුවීම් ඔස්සේ. මේ නිළිය/ model ගැන මම නම් ඇහුවෙත් අදමයි. ඉක්මනින් ලේසියෙන්...