1. Mewan_Rose

    ඉල් මහ සැමරුම

    Unp එක ඒකාල‍ෙ,jvp එකේ අය මරණ කොට,ඒකට විරුද්ධව කතා කරපු,රැළි ගියපු,එක්සත් ජාතීන්ට කියපු කෙනෙක් තමයි මහින්ද,හැබැයි දැන් ලපයට ඕවා මතක නෑ/වැඩක් නෑ
  2. Mewan_Rose

    ඉලෙක්ට්රික් වාහන කොතරම් පරිසර හිතකාමීද?

    ඒක ඇත්ත වුණාට මේ රටේ විදුලිය නිපදවන්නේ ඩීසල් හා ගල් අඟුරු වලින් :baffled:
  3. Mewan_Rose

    උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබ

    එළකිරි machan මමත් හිතන් ඉන්නේ freelancing කරන්න ගොඩක් ඒවා උඹේ ඒවත් එකක් යනවා:cool::cool:
  4. Mewan_Rose

    උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබ

    උඹේ හොර දොස්තර වැඩේ මොකද?:D
  5. Mewan_Rose

    තෙල් ගනුදෙනුවෙන් මෙතෙක් පාඩුව කෝටි 1406 (රු. 14,062,000,00

    දැන් ඕවා ගැන මේසෙ යට ඉඳලා හොරකම් කරනවා වගේ බලන් හිටපු උන්ට පෙනුණේ නෑ වගේ ඉද්දි අනිත් අය ගැන කවර කතාද:sorry:
  6. Mewan_Rose

    පුතාට නමක් කියන්න

    hamoma dana eva nathiva mee vage ekak danna, putha kapila penevi missaka fernando
  7. Mewan_Rose

    වහල්ලු

    මෝඩයෝ පාලනය කරන එක නෙමෙයි වැරැද්ද,බුද්ධිමත් මිනිස්සු කට වහගෙන පැත්තකට වෙලා ඉන්න එක
  8. Mewan_Rose

    ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

    BMW වලින් යනව නම් හොඳට wedding එකකට අඳින්න බැරි කමක් නෑනේ.අනික social etiquette දැනගෙන ඉන්න ඕනනෙ.අපි වගේ bus වල යන අනාථ සිංහලු නෙමෙයි නේ.
  9. Mewan_Rose

    ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

    මට මතකයි ඉස්සර ඕක පත්තරේ තිබුණා.දෙමළ කෙනෙක් නේද ?:cool:
  10. Mewan_Rose

    ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

    උඹට සල්ලි තියෙනවා,හැබැයි උඹ ඕනෑවට වඩා සරල විත්තිය පෙන්නන්න යනවා.ඒ ඇත්තට ඔයාගෙ තියෙන සරල කමද,නැත්නම් ඒ අවාසනාවන් එක්ක ඔයාට පෑහෙන්න බැරි කමද?මම දැකලා තියෙන සරලයි කියාගත් ගොඩක් අය එහෙම තමයි.ඒ අයට අර සමාජයත් එක්ක පෑහෙන්න බෑ,සල්ලි තිබුණට confidence නෑ.:cool::sorry:
  11. Mewan_Rose

    ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

    තත්ත්වය කියන්නේ රාජසිංහයන්ගේ පට්ටම් ගැනද ඔය golf club එකේ බලන්නෙ:sorry:
  12. Mewan_Rose

    ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

    මනමාලිත් එක්ක photo එකක් ගහන්න තිබුණෙ මනමාලයට රිදෙන්න:rofl:
  13. Mewan_Rose

    හිටංටම_ගැලපෙන ඇදුම

    :eek::eek::sorry::sorry:
  14. Mewan_Rose

    රටක් තියෙනවා අම්මේ රජෙක් නැති

    උඹලා හරි වාසනාවන්තයි:sorry:.ඒකට අපේ රටේ අගමැති 2015දි 40k ඉඳලා ජනාධිපතිවරනය අනුව අගමැති උනා 2015දී මහින්දග‍ෙ ඡන්ද ටික මෛත්‍රීපාල ලවා හොරකම් කරගෙන අගමැති උනා පනත් සම්මත කරන්නේ, එකක් අධිකාරි ඉදිරිපත් කරලා.තව එකක් පනත සම්මත කරන දවසට මේස උඩ තියලා,කතා නායක ලවා විපක්ෂ හඩ නවත්තලා. මරු...
  15. Mewan_Rose

    2018 budget - Tax List for Vehicle

    අනික ඕක ගේන්නේ පරිසරය සුරැකීමට හැබැයි,ඒක ආරෝපණය කරන්න විදුලිය නිපදවන්නේ තෙල් දහනය කරලා නම් වැඩක් තියේද?:baffled::baffled:, අනික ලංකාවේ විදුලි ඒකකයක් නිෂ්පාදන වියදමට වඩා අඩුවට මිනිස්සුන්ට දෙන්නෙ එතකොට රජය අතිනුත් පාඩු කරගෙන කරන්නේ රට තව ණය වෙන එක නෙමෙයිද?,පරිසරය දූෂණ වෙන එක නවතින්න‍ෙත් නෑ රට...
  16. Mewan_Rose

    2018 budget - Tax List for Vehicle

    Electric වාහන පාවිච්චි කරන එකෙ නියම ප්‍රයොජනය ලංකාවට ගන්න පුළුවන්ද?,මොකද ඕවට දෙන්න විදුලිය නිෂ්පාදනය කරන්නේ,තෙල් වලින් නේද?
  17. Mewan_Rose

    lankaenews block kirima

    ඔව් මෛත්‍රීපාල කියන්නෙත් කපටි දේශපාලඥයෙක් තමයි.සිරසත් එක්ක එකතු වෙලා හොඳට deal දාන එක රටටම පේනවානෙ.හැබැයි enewa කියන හැම දේම ඇත්ත නෙමෙයි.unp හා slfp සිතල යුද්දයක් යන්නේ,e news unp එක උස්සනවා මෛත්‍රීපාලට ගහනවා :cool:

    No contents