අපේ අය ඕනෑවට වඩා අන්තගාමී වෙනවා කවුරු හරි ණයක් දීලා පොඩ්ඩක් උස්සලා තිබ්බම,ඒවාගෙන් අවස්ථාව අරන් හැදෙන්නේ නැතිව,මහින්ද චීනෙට දීගෙන හිටියා,අන්තිමට ගෙවන්න බැරි තරම් ණය උනා,හැබැයි මිනිහා යුද්දෙට හරි උදව් ගත්තා චීනෙන්.රනිල් අමෙරිකාවට යුරෝපයට දුන්නා,අන්තිමට උන්ගේන් ලැබුන දෙයක් නෑ,චීනා පලිගන්නත් එක්ක...