අනික ඕක ගේන්නේ පරිසරය සුරැකීමට හැබැයි,ඒක ආරෝපණය කරන්න විදුලිය නිපදවන්නේ තෙල් දහනය කරලා නම් වැඩක් තියේද?:baffled::baffled:, අනික ලංකාවේ විදුලි ඒකකයක් නිෂ්පාදන වියදමට වඩා අඩුවට මිනිස්සුන්ට දෙන්නෙ එතකොට රජය අතිනුත් පාඩු කරගෙන කරන්නේ රට තව ණය වෙන එක නෙමෙයිද?,පරිසරය දූෂණ වෙන එක නවතින්නෙත් නෑ රට...