1. Mewan_Rose

    Bulk SMS

    Software/web site තියෙනවා පොඩ්ඩක් google කරලා බලන්න
  2. Mewan_Rose

    Chandrika menna kana palanawalu

    හෙළුවේන් පාරේ ඇවිද්දනවා කියපු කෙනා,ඡන්දෙන් පැරදුණහම ජාතික ලැයිස්තුවෙන් අරගෙන ඇමැතිකමකුත් දුන්නේ:eek::eek:
  3. Mewan_Rose

    ගංගා_Hot

    දැන් මේකේ ආගමික නිදහස ගැන කතා කරන උඹම,මිනිස්සුන්ග‍ෙ ඇදහිලි වලට පහර ගහලා thread දානවා,ඒක හරිද?;)
  4. Mewan_Rose

    අවිද්‍යාවේ පියා සහ ගංගා මෑණියන්

    රනිල් සෑර් අකැමැත්තෙන් වගේ නේද, අත ගහන්නේ,:(පව් අසරණයට බල කරනවා ඇති සිරිසේනයා:):)
  5. Mewan_Rose

    ආණ්ඩුව පෙරලා දැමීම

    පොදු සතුරෙක් එක්ක සටන් කරන කොට එහෙම තමයි සටනෙන් පස්සෙ තමයි බලය බෙදාගන්න මරාගන්න‍ෙ:baffled:
  6. Mewan_Rose

    ආණ්ඩුව පෙරලා දැමීම

    Whitewalkerලත් එක්ක මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද?
  7. Mewan_Rose

    Huge Collection of Courses, ebooks, Movies and More

    දැන් ගොඩක් ඒවා වැඩ නෑ machan :(
  8. Mewan_Rose

    අද පංතියේ කැමතිම

    මොනවද මේ සිංහල :baffled:
  9. Mewan_Rose

    ගංගා_මෑණියෝ

    රැජිනගෙ දෙවියෝ වගේ ලංකාවේ ඉන්න දෙවියෝ posh නෑනේ :baffled:
  10. Mewan_Rose

    ගංගා_මෑණියෝ

    රනිල් , මෛත්‍රීපාල ගත්තහමත් එහෙම තමයි දෙන්නම තීරුපති යනවා
  11. Mewan_Rose

    අද පංතියේ කැමතිම

    සුභ පැතුම්:P
  12. Mewan_Rose

    කොල්ටැන් කතාව

    සමාජවාදී රජයක් වුණානම් වෙන්නේ අර ලැබෙන ඩොලර් එකත් නැති වෙන එක
  13. Mewan_Rose

    campus ගියාට මේවා දන්නෙ නෑනේ 👍

    :baffled::baffled: මණ්ඩපය කියන්නේ මොකක්ද මම අහුවෙ විශ්වවිද්‍යාලයක
  14. Mewan_Rose

    campus ගියාට මේවා දන්නෙ නෑනේ 👍

    :):) අනිවාරයෙන්ම
  15. Mewan_Rose

    campus ගියාට මේවා දන්නෙ නෑනේ 👍

    Campus කියන්නේ university එකේ හෝ college එකේ building වලටයි පොළවටයි, අමෙරිකාවේ සමහර පළාත් වල රෝහල්, පාසල් ගොඩනැගිලි වලටත් campus කියනවා.
  16. Mewan_Rose

    කෙල්ලගේ අවුල

    :lol::lol: නෑ බන් මම හිතුවෙ චීන කටු ප්‍රතිකාර පිටිපස්ස‍ෙ මොකක් හරි තියෙනවා කියලා
  17. Mewan_Rose

    කෙල්ලගේ අවුල

    ඒ මොකක්ද?
  18. Mewan_Rose

    ලංකාවේ ඉඩම් වටිනාකම වැඩිම කොහෙද?

    කවුද ඒ අපායෙ පදිංචි වෙන්නේ,කඩේකට නම් හොඳයි,perch එකක් කීයක් විතර වෙනවද ? :)

    No contents