එහෙමනම් එච්චරයි,ඔතන වෙන්න ඇත්තේ කවුරු හරි පිට කෙනෙක් උඹලගෙ අම්මලාගේ ඔළුවට දාලා කෙල්ල කොටයි ඕකට වඩා හොඳ එකක් කරන්න පුළුවන් කියලා.ඒකයි හදිස්සියෙ වෙනස් වුණේ.බැන්දට පස්සෙ වෙනම ඉන්න,මට පේන්නේ ඔයාගෙ අම්මා වෙන අය කියන දේවල් ලොකුවට ඔළුවට ගන්න කෙනෙක් වගේ,අපහස කරන්න කිව්වේ නෑ.ඒක එයාගෙ හැටි තේරුම් අරන්...