Campus - කියන්නේ විශ්වවිද්‍යාලයක හො කොලේජ් එකක තියෙන ගොඩනැගිලි හා භූමියට
Mata meka therune na..![]()
Oya mona magulak kalath vadak naha. Hari hati result ekak nathnam. Result eka kiwwe, ara Loguva da gena inna certificate eka neve. Effective result ekak. E kiwwe , Upadiyen Samajayata karapu sevaya [service] eka.Nathnam , Upadi Loguva da ganna eka, SUDDDHA VISIN APAVA, GONATA ANDHAVA ATHA. kiyana hagimak danenava atha.

අනිවාරයෙන්ම
UGC Handbook - Page 3 meka kiyawapalla.
Mandapaya = Campus
Wishwa widyalaya = University
Godak private ewa ehenam mona ganayatada watenne![]()

දැන් එතකොට ලංකාවේ university කීයද තියෙන්නේ මම හිතන්නේ colombo එක විතරයි university එකක් කියන්න පුළුවන්![]()
Campus - කියන්නේ විශ්වවිද්‍යාලයක හො කොලේජ් එකක තියෙන ගොඩනැගිලි හා භූමියට
University - graduate(master and phd) හා undergraduate degree දෙකම ගන්න පුළුවන් ආයතන,ගොඩක් වේලාවට වෛද්‍ය හා නීති පීඨ දෙකත් තියෙනවා.පුළුල් විෂය පරාසයක් තිබෙනවා.විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා
College - phd හා master degree ගන්න බැරි නමුත් undergraduate degree ගන්න පුළුවන් ආයතන.විශ්වවිද්‍යාලයක් තරම් විශාල ශිෂ්‍ය පිරිසක් හා පුළුල් විෂය පරාසයක් දක්වා පැතිර නොමැත.සමහර college වලින් අවුරුදු 2 degree විතරක් දෙනවා

කොළඹ අලුතෙන් දැම්මේ තාක්ෂණ (තාක්ෂණවේද) පීඨයක් නේද?
අනික කොළඹ වි.වියේ කෘෂිකර්ම විද්‍යා පීඨයකුත් නැහැ දන්නා තරමින්.
දන්ත වෛද්‍ය විද්‍යා පීඨයක්, පශු වෛද්‍ය පීඨත් තියෙන්නේ පේරාදෙණියේ පමණයි මම හිතන්නේ.
ලංකාවේ ශාස්ත්‍රවේදී සහ ආචාර්ය උපාධි දීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ, මේ වගේ උසස් උපාධි අරගෙන නියැලෙන්න කිසිම වෘතින් නැහැනේ.
භෞතික විද්‍යාවෙන් ආචර්ය උපාධි අරගෙන ලංකාවේ මොනවා කරන්නද?
ලංකාවේ පලවෙනි විශ්වවිද්‍යාලය විදියට පිහිටෙව්වේ පේරාදෙණියේ. (University of Ceylon)
කොළඹ තිබුණු විශ්වවිද්‍යාල කොලීජියම තමයි පේරාදෙණියට එක ආකාරයකින් මාරු වුනේ.
ලංකාවේ ආර්ථිකය අනුව අධ්‍යාපනික නගරයක් විදියට ගැලපෙන්නේ මහනුවර තමයි, රටේ මැද, සෞම්‍ය කාලගුණය (AC නැතිව හිටියැකි), ඇති තරම් ඉඩම් තිබෙනවා පසුව විස්තීරණය වෙන්න.
ඔවු මචන්. මහනුවර දවල්ටත් පට්ට සීතලයි. හෙන කූල් එකේ හිටිය හැකි. ඒ වගේද මචන් ට්‍රැෆික් චුට්ටක්වත් නෑ. පේරාදෙණිය ඉදන් නුවරට විනාඩි 5න් ගිය හැකි. කොළඹ කොහෙන්ද මේ වගේ පහසුකම් මෝඩ සිංහලූ.