╣ බිහිසුණු සටන [VIDEO] ╣
අලි මළකුණක් වෙනුවෙන් කිඹුලෙකු සමග සිංහයින් තිදෙනෙකු කළ බිහිසුණු සටන
I6xjNt-ZB60
මෙම දුර්ලභ සිදුවීම වාර්තා වන්නේ, කෙන්යාවේ සම්බුරු වන රක්ෂිතයෙනි.
අලියෙකුගේ මළකුණක් අනුභව කිරීම සඳහා කුසගින්නෙන් පෙළෙන සිංහයින් තිදෙනෙකු සහ නයිල් නදියේ කිඹුලෙකු අතර ඇතිවන බිහිසුණු සටනක්...