┤ 2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ ◄
2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ ලැයිස්තුව එළිදක්වා තිබේ.
ෆෝබ්ස් සඟරාවට අනුව මේ වසරේ වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව වන්නේ, ගිසෙල් බන්ෂෙන් (Gisel Bundchen) ය.
ඇය පසුගිය මාස 12 තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 47කි.
ඇය අඛණ්ඩව වසර 8ක් වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව බවට පත්වීම විශේෂත්වයකි.
2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.
newsfirst.lk
2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවෝ