Lxi ඇල්ටෝ එකක් පට්ට ගහන එකෙක් විදිහට කියන්නේ ඇල්ටෝ එක හොඳයි බන් daily use කරන්න වගේ නම් :).තෙල් කරනවා සුපිරියටම with AC. 100 ට අඩුවෙන් යන්න පුළුවන් කිසි අව්ලක් නැතුව ..කිසිම ලොකු ලෙඩක් නැහැ ..parts cheap.. හැබැය් වේගේ/කට්ටිය වැඩි වෙන්න brake distance එක වැඩි. මොලේ පාවිච්චි කරලා safe driving...