LAPTOP TOUCH SCREEN Help !!!

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,129
    839
    113
    ----- Hill City ----
    මචන්ලා මම අලුතෙන් ගත්ත dell 7737 lap එක windows 8.1 වලට upgrade කරාට පස්සේ touch screen සමහර වෙලවට වැඩකරන්නේ නැතිව යනවා :no::no::no::no:..device manager එකෙත් පෙන්නන්නේ නැතුව යනවා ... driver වල අවුලක්ද කියල හිතාගන්න බැහැ .. දන්නා කවරුහරි ඉන්නවනම් උදව් කරන්න :yes::yes:( rep ++)

    3_3932.jpg