මචන්ලා පොඩි සීන් එකක්
මට ලැප් එකක් හම්බ උනා France ඉන්න යලුවෙක්ගෙන්.......
මල උට්ටයි
ඔන් කලා ඒ මගුල french වලින් නේ බන්...එන්නේ මොකො බන් කරන්නේ
windows 7 තියෙන්නේ ඔක්කොම french වලින් එන්නේ googl දෙය්යො දන්නේත් නැ බන්.....
මොකො බන් කරන්නේ format කරල දාන්නද...