උදව් Laptop Language french

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මචන්ලා පොඩි සීන් එකක්
    මට ලැප් එකක් හම්බ උනා France ඉන්න යලුවෙක්ගෙන්.......
    මල උට්ටයි
    ඔන් කලා ඒ මගුල french වලින් නේ බන්...එන්නේ මොකො බන් කරන්නේ

    windows 7 තියෙන්නේ ඔක්කොම french වලින් එන්නේ googl දෙය්යො දන්නේත් නැ බන්.....

    මොකො බන් කරන්නේ format කරල දාන්නද??

    :eek::eek::eek::eek::eek::eek:
    හෙල්ප් හෙල්ප් මචන්

    French%20Install.jpg