1. Gatapolos

    බස්_කාරයා

    බයික් එකේ ආපු එකා බෙල්ල හරවන්නෙවත් නෑ. පාර උගේ වගේ දෙපැත්ත බලන්නෙ නැතුව මහ පාරට දාන්නෙ. බස් එකේ ඩ්‍රයිවර්ගේ මහ වැරැද්දක් නෑ බන්. වැරදි පැත්තට කපන එක ඇරෙන්න. අපි උනත් කරන්නෙ ඔහොම එකක් දැක්ක ගමන් අහකට කපන එක.
  2. Gatapolos

    Aqua ජපානෙන් ලංකාවට

    ඉස්සෙල්ලම විශ්වාස කටයුතු importer කෙනෙක් හොයා ගනින්. අදුරන කීපදෙනෙක්ට අවුලක් නැතිව වාහන ගෙන්නලා දීපු කෙනෙක් නම් වැඩිය හොදයි. ඊට පස්සෙ මැන්ස් ට කියලා දළ වශයෙන් වියදම හොයාගනින්. උඹ හොයන ජාතියේ වාහනයක. ඊට පස්සෙ වාහනයක් හොයන් බිඩ් කරන එක පුතේ තියෙන්නෙ. වාහනේ බලද්දි සෑහෙන දෙවල් ටිකක් හොයන්න ඕනි...
  3. Gatapolos

    ආයෙත් කොටුව කන්න යන්නේ මුන්

    තව දෙයක්. බයියෝ හිතනවා නම් අපි මේ පසුතැවිලි වෙනවා කියලා ඔය හීනෙන් එළියට වරෙල්ලා. අපේ සල්ලි දවසට ලක්ශ 260 ගාණෙ පුච්චපු එකාට , විල්පත්තුවට කෙලෝපු එකාට ආයි දුන්න නම් හොදට තියෙයි. ආයි ඡන්දෙ තිබ්බත් මම නම් බයියව එළවන්න ඡන්දෙ දෙනවා. ඒත් එහෙමයි කියලා මුන්ගෙ බූරු වැඩ හැම එකටම හොදයි හොදයි කියන්නෙත් නෑ...
  4. Gatapolos

    ~Harshi Hansamali~ hot hot <3

    harima jugupsajanakayi :eek:
  5. Gatapolos

    ආයෙත් කොටුව කන්න යන්නේ මුන්

    බූරු වැඩක්. හූඇන්පීය අණාගන්නවා
  6. Gatapolos

    කොළඹ_සිට ඉන්දියාවට පයින්ම යන්න සුපිරි පා&#3515

    ඒකෙ ඇත්තත් තියෙනවා එහෙනම් :rofl:
  7. Gatapolos

    කොළඹ_සිට ඉන්දියාවට පයින්ම යන්න සුපිරි පා&#3515

    මම හොයලා බැලුවා මේකේ සෝස් එක සිංහල බොදුනුවා නේද ? :lol:
  8. Gatapolos

    SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

    ආණ්ඩුවේ එවුන් කෑගහලා උන්ට ඕනි ඒවා ඉල්ලගන්නවා. ලැජ්ජාව පැත්තකින් තියලා පිකට් එකක් කරා නම් ඔය ප්‍රශ්න වලට විසදුම් එක රැයින් ලැබේවි. :rofl:
  9. Gatapolos

    සිරස_දෙන_ආතල්

    oka patta ban :D diyawannawa tharanaya karawanne kohomada kiyana eka tama prashne
  10. Gatapolos

    SL selfie_challange

    දිව දාන්න කියලා වෙන්නැති කියන්නෙ
  11. Gatapolos

    E-train from Veyangoda to Panadura

    Cabinet has approved the construction of an electric train service between Veyangoda and Panadura, Internal Transport Minister Ranjith Maddumabandara today said. Mr. Maddumabandara said the construction of the electric train service would be done in cooperation with the Railway Department...
  12. Gatapolos

    රට යන අත..මගේ අදහස..

    මයිත්‍රී නරකයි මහින්ද නරකායි
  13. Gatapolos

    ජර්මන් කාර් ගන්න එපා

    මටත් පාවිච්චි කරන්න අදහසක් නම් නෑ. තව ගත්ත අයගෙ අත්දැකීම් ගත්ත නම් මේක ගැන අදහසක් හරියටම දැනගන්න තිබ්බා. අවුරුදු ගාණක් ලෝකෙන්ම reliable ම වාහණ තිබ්බෙ ජපන් එව්වා. යුරෝපියන් ඒවට වඩා සෑහෙන ඉස්සරහින්. නමුත් පහුගිය දවස්වල තිබ්බ studies වල ජපන් ඒවා පස්සට ගිහින් කොරියන් වාහන තමයි දැන් ඉස්සරහින්ම ඉන්නේ.
  14. Gatapolos

    ජර්මන් කාර් ගන්න එපා

    එක වාහනයකින් මුළු ජර්මන් වාහන සංහතිය ගැනම අදහසක් ගන්න බෑ හැබැයි. ටිකක් පරණ යුරෝපියන් වාහන අරගෙන කිසිම අවුලක් නැතුව දුවන එවුනුත් ඕනේ තරම් ඉන්නවා
  15. Gatapolos

    ජාතික වීරයන්ට අවමන් කිරීමෙන් වලකින්න

    රනිල්ට දෙන්න මමත් කැමති නෑ බැදුම්කර සීන් එකෙන් පස්සෙ. ආයි මහින්දට දෙන්නත් කොහොමවත් අදහසක් නෑ. දැන් ඇත්තටම දෙන්න කෙනෙක් නෑ
  16. Gatapolos

    ජාතික වීරයන්ට අවමන් කිරීමෙන් වලකින්න

    දැන් ආයි කාගෙ පැත්තෙද කියන්න ඕනි නෑ නේ. මම නම් බලන් ඉන්නේ මහින්ද රාජපක්ශ හිරේ යනකන් නෙමෙයි. මිනිහා ආයි බලයට එන්න පොරකන්නෙ නැතුව මේ රට හදන්න මයිත්‍රීට සහයෝගය දෙන දවස එනකම්. මහින්ද ෆොන්සේකා ඔක්කොම මේ රටේ බරපතල ප්‍රශ්නයක් ඉවරකරන්න සක්‍රීය ලෙස මැදිහත් උනු මිනිස්සු විදිහට අදටත් රටේ මිනිස්සු ගෞරව...
  17. Gatapolos

    ජාතික වීරයන්ට අවමන් කිරීමෙන් වලකින්න

    ඔක්කොමත් කරලා විල්පත්තුව හම්බයට ලියලා දුන්නා :(

    No contents