ආණ්ඩුවට විරුද්ධ ප්‍රබලම චෝදනාව මහ බැංකු වංචාව මුළින්ම රටට කීවේ ජවිපේ. උන් රනිල් ට කඩේ යනව නම් එහෙම කරන්නෙ ඇයි ? ඊට පස්සෙ තමයි සංදානෙ අම්බරුවෝ රැළ ඕක අල්ලගෙන බෙරිහන් දෙන්න ගත්තෙ. සංදානෙ එවුන් ගූ බයයි ජවිපෙට කොහොමත්. මහින්ද බුද්ධිමත් මධ්‍යම පන්තියෙන් ගැලෙව්වෙ ජවිපේ. අදටත් බයියෝ ඇරෙන්න බුද්ධිමත්...