1. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ප්‍රශ්නයක් නැහැ මචන්..කිරියේ අය විස්තර දෙන්න බයයිනේ එකයි... :dull::)
  2. 3rdEye

    fiver

    You Have answer මචන්.. :( පොඩ්ඩ පොඩ්ඩ හැම එකම දැන ගත්තට වැඩක් නැහැ..එකක් සුපිරියටම දැන ගන්න :)
  3. 3rdEye

    Payoneer help

    SWIFT Code / BIC BCEYLKLX131 branch code bank එකෙන් අහ ගනින්..උබ එකවුන්ට් එක හදපු තැන තමා Branch code
  4. 3rdEye

    මෛත්‍රීපාල රට ඉන්දැද්දි

    :rofl::rofl: :dull::dull: කලකිරුණා ලංකාව ගැන...ඇත්තටම මේක දාපු එකාට කියන්නේ...උබේ ජොබ් එක නිසා දැම්මට කමක් නැහැ..නැත්නම් උබ අදම අංගොඩ පලයන්
  5. 3rdEye

    මෛත්‍රීපාල රට ඉන්දැද්දි

    උන් ඇඩ්ස් දාන්නේ සිරාගේ කිමිට කියලා ඇතුලේ එකෙක් කිව්වා..ඇත්තද දන්නේ නැහැ :no::no: කියන්නේ නම් සිරාට මාර හින මානයක් තියෙනවලු..මහින්දගේ ලයික් වැඩි නිසා අවුලෙන් ඉන්නේ :(:sorry:
  6. 3rdEye

    Fiverr

    OS දෙකක් Use කරපන්.. අහු වෙනෙන් නැහැ :dull::dull: :P:P
  7. 3rdEye

    මෛත්‍රීපාල රට ඉන්දැද්දි

    අඩෝ WhiteWalker අපි ටිකට කුරු ගනින්න වේවි වගේ :baffled::(:sorry::rofl::P දැන්ම ඇදුම් පැක් කර ගනින් :(:baffled:
  8. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මචන් credit 1000 exam 1 free ගන්න පුළුවන්..දැනටම credit 479 තිබ්බනේ..ඕකෙන් 1000 එකතු කරන කරපන්..මොකටද සල්ලි දෙන්නේ :)
  9. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    design කරන එකේ වාසිය,මන් එක දවසකුත් උබට කිව්වේ..design කරන අයගේ review count වැඩි නිසා පට්ට රෑන්ක්... :):) මචන් total earning 7.0 යන්න මුළු ගාන 28000$ වගේ ඕන..දැන් උපරිම ටයි එක ඕකට යන්න...තාම බැරි උනා :(:)
  10. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    :shocked::shocked: උබේ review 200 වගේ තියෙන නිසා Level 20 නොගියා නම් පුදුමේ...මගේ review 40ට අඩුයි බන් :baffled::rofl::P විලි ලැජ්ජයි වගේ කියන්නත් :lol::dull:
  11. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    එල එල..උබ එකම කෙනාගේ වැඩ ගත්තත් හොයා ගන්න නම් විදියක් තියෙනවා :baffled::rofl:
  12. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    සිරාවටම උබේ රෑන්ක් එක 2000 :shocked: :shocked: උබේ review කියක් විතර තියේද :P:P
  13. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මන් පචයක් ගැහුවේ මචන් :(:sorry: උබ බය උනාද? :baffled: දැන්ම නම් උබව හොයා ගන්න බැරි උනත්,උබ ඔකේ වැඩ කරොත් නම් අහු වෙනවා... මොකද උබත් BID දාන්නේ මන් දාන එවටනේ :rofl::rofl:
  14. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මට උබේ එකවුන්ට් නම් තාම හොයා ගන්න බැරි උනා :rofl::rofl: :P:P මන් ලගදි Level 20 ගියේ.. දැන් රෑන්ක් එක 7350 :)
  15. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඔව් refer seen එක මන් දෙනාගෙන හිටියා..එත් මන් ඕවා වැඩිය හොයන්නේ නැනේ..දැන් දැක්කේ උබේ Employer reg කරා නම් දවස් 100ක් යනකන් මට commission එකක් එනවා :rofl: https://www.freelancer.com/affiliates/ උබ අලුත් අය ගේනවා නම් ඕකෙන් එන ලින්ක් එකෙන් රෙග කරවාපන්
  16. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Freelancer වැඩ නොකර හිටියා කියලා ඔතන පෙන්නන රෑන්ක් එක අඩු වෙන්නේ නැහැ මචන් :) මන් නම් අමාරුවෙන් Level 20 ගියා..Level 20 ගිය අය ඉන්නේ 7500 වගේ :shocked::rofl: මන් උබේ එකවුන්ට් එක දන්නවා මචන්..:P:cool: උබටත් ටික දවසක් යද්දී තේරෙනවා කොහොමද ඔකේ කෙනෙක්ව හොයන්නේ කියලා :)
  17. 3rdEye

    මෛත්‍රීපාල රට ඉන්දැද්දි

    සිරට බැන්නම රිදිලා රෙෆ් කපන උන් තාම ඉන්නවා මේකේ :shocked::shocked: මුන්ගේ මොලේ තියෙන්නේ පුකේ** :(:dull:
  18. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඔව් මචන්..එහෙම ලයින් එකක් නම් තියෙනවා..Summer එක නිසා මන් හිතන්නේ :(:baffled: මන් කරන type project වටෙන්නම නැති තරම්..වැටුනත් එකට BID 50-100 අතරේ වැටෙනවා..පත් රෑන්ක් තියෙන උන් එනවා :growl::growl: :dull::dull:
  19. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    දැන් ඉන්දියා ගොබිලෝ වැහි වැහැලා මටත් අමාරුයි වැඩක් ගන්න මචන් :(:baffled: එකයි මාත් Upwork පැත්තේ ගියේ :)
  20. 3rdEye

    මෛත්‍රීපාල රට ඉන්දැද්දි

    මන් නම් හමුදාවට දෙන්න පුළුවන් උදව්වක් එකක් දෙනවා :rofl::rofl: සිරා හිටියා කියලා වැඩක් නැනේ මචන්.. :):frown: මිනිහට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ මහින්දට වඩා FB like ගන්නේ කෝමද කියලා :(:lol: ඔය පන දාගෙන Facebook ads දාන්නේ ඒ නිසා.. :no::dull: රටේ කරුමෙට මිනිහගේ ළමා විය සංවර්දයන වෙලා නැහැ...

    No contents