1. 3rdEye

    PM clear කරපන්..තෙඩ් එකේ දාන්න බැරි දෙයක් එවන්න තියෙනවා

    PM clear කරපන්..තෙඩ් එකේ දාන්න බැරි දෙයක් එවන්න තියෙනවා
  2. 3rdEye

    kickass gema dunna heti

    ප්‍රචාරයක් යැව්වා නම් හරි Apple purchase details 3rd party වලට දෙනවා/විකුනනවා කියලා :rofl::rofl:
  3. 3rdEye

    What is your Salary Level

    bump :P
  4. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    143-144 අතරේ එවි..Depend on local bank
  5. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඔව් 250$ යනකන් ඉන්න වෙනවා.. නැත්නම් ඕක ඩිලීට් කරන්න වෙනවා..පටන් ගත්ත ගමන්ම ඩිලීට් කරන එක හොද නැති කිව්වේ නැත්තේ අනිත් දවසේ project එක දාද්දි Hours of work: Unspecified දාන්න කියපන්..මිනිහට සුවර් නැත්නම් කවදා ඉවර වේවිද කියලා..ලොකු payment එකක් මුලින් හදන්න එපා කියපන්..
  6. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මේ කිව්වේ Payoneer to Bank ද? ;)
  7. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මචන් project url එක එවපන්...උබේ එකවුන්ට් එක මන් දැන ගත්තට අවුලක් නැනේ :P:P Hours of work: මේකේ තමා සින් එක ඇත්තේ..කියාද මේකේ තියෙන්නේ :rofl: කලින් නම් පුළුවන් මචන් close කරන්න..උබට දැන් ගෙව්වේ කියද?milestones payment එක කැලි වලට කඩලද ගෙව්වේ.. එත් අවුල ඇත්තේ close කරොත් අර හදපු අනිත් ටික...
  8. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Invoice විදියට ගෙව්වම 10% කපන්නේ නැහැ වගේ මතක..ගෙව්වේ කොහොමද දන්නේ නැතුව කියන්න බැහැ..Direct Transfer Funds විදියට ගෙව්වමත් rate එකට දාන්නේ නැහැ :baffled: Milestone Payments විදියට ගෙව්වොත් නම් අනිවාර්යෙන්ම යනවා..10%කුත් කැපෙනවා :sorry:
  9. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    කුකුලනි Payoneer Minimum withdrawal amount එක 50$ කරලා :D තාම නම් කාර්ඩ් නම්බර් එකට විතරයි.. Euro,GBP තාම Minimum withdrawal amount එක 200$
  10. 3rdEye

    What is your Salary Level

    උබ AUS වල මොනවාද කරන්නේ? 1 week 100,000LKR :shocked:
  11. 3rdEye

    What is your Salary Level

    බලන් ඉදපන් ඉන්දියා උන් ආවම..දැන් දෙන සැලරි එකත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ :P:P
  12. 3rdEye

    Need Web Developers Laravel

    puluvan :D
  13. 3rdEye

    Need Web Developers Laravel

    කියක් විතර දෙන්න අදහසක් තියේද :P
  14. 3rdEye

    What is your Salary Level

    එකෙක් මට තර්ජනය කරලා තිබ්බා FCID ගෙනියනවා කියලා සිරාට බැන්නට :rofl: අරන් ගියොත් මේකේ Over 100,000 ලිස්ට් එක දීලා බේරෙන්න ඕන,මුන් ටික ටැක්ස් ගෙවන්නේ නැහැ කියලා :cool::D
  15. 3rdEye

    What is your Salary Level

    මෙකටන්ම සැහෙන්න කට්ටියකට රිදෙයි :rofl::rofl:
  16. 3rdEye

    What is your Salary Level

    දැන් ගෙදරින් හොයනවා මචන් :P එත් මගේ නම් අදහසක් නැහැ බදින්න :rofl:
  17. 3rdEye

    What is your Salary Level

    :eek::eek:
  18. 3rdEye

    What is your Salary Level

    අඩෝ වැඩියෙන්ම ඉන්නේ 100000+ අයනේ :shocked::shocked: බලන් ගියාම මන් විතරයි දුප්පත් :sorry::( Henry L =>හරි ගාන දාපන්,ලක්ෂ 05 පැනලා ඇති නේද :P:P මුන් ලිස්ට් name ටික save කර ගන්න ඕන..හදිසියකදී loan එකක් ඉල්ලා ගන්න :D;)
  19. 3rdEye

    යාපනයේ සත්‍ය කතාව...

    මුන් එතනත් කතා කරන්නේ කන්න ගැන..නිදහසේ ඉන්න දෙන්න එක :growl::growl: යකෝ තොපිලට ඉන්න දෙන්නේ නැත්නම් වරෙන් කැම්පස් එක දාලා.. :dull::dull: ඇවිත් උන දේ කියපල්ලා :(:( එහෙම උනාම අපේ උනුත් මුන් මේ පති වල කැම්පස් ආවම සලකයිනේ,සහජිවනේ උඩ තියන් :frown::frown: ඔය ලබ්බේ හිටියට වැඩක් නැහැ..ජොබ් නැහැ...

    No contents