මමත් කලින් වැඩ කරපු තැන ලොක්කා ක්රිස්තියන් කෙනෙක් ( මම ක්රිස්තියන් ආගම අපහාස කරනව කියල හිතන්න එපා ) ඔහු ලගත් ඔය මුර ටැඹ කියන මැගසින් එක තිබ්බා හැමදාම සදුදට ඔෆිස් මීටින් කියල එකක් පටන් ගන්නවා හැමදාම අන්තිමට ඉවර වෙන්නේ බුද්දාගමට සහ අනිත් ආගම් වලට කරන අපහාස වලින් ඔහු කියන්නේ...