mobitel site එකේ හදපු account එකෙයි usage alert එකෙයි ගාන ආවා. ඒත් e-bill එක email එකට ආවේ නෑ. මම sim එක ඉල්ලුවේ 2015.11.06 . 2015.11.09 ඉදන් තමා කතාව පටන් ගත්තේ. 2015.11.23(අද) usage alert එක 127 ශත ගානක් ආවා.
මට e-bill එක ගැන දැනගන්න ඕන මචං.මම හිතනවා ඒක අනික් අයටත් ප්රයෝජනවත් වෙයි කියලා. ඒක...