Windows phone & Sub title

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    මචංලා windows phone වල idx format එකේ සබ් වැඩ කරන player එකක් කියහල්ලකො. Phone එකට එන cc player එකේ srt විතරයි වැඩ.vlc එකෙත් වැඩ නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    player ekak hoya ganna amaru wei. idx to srt online converters thiyenawa. convert karagena balanna
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ෆෝන් එකේ රීජන් එක දාපන් චයිනා වලට.
    චයිනා දාලා ෆෝන් එක රිස්ටාර්ට් කරපන්.
    ඊට පස්සේ ස්ටෝර් එකෙන් moliplayer කියලා සර්ච් කරලා කලුයි අලුයි වගේ අයිකන් එක තියන එක ඩවුන්ලෝඩ් කරපන්.
    ඊට පස්සේ ෆෝන් එකේ රීජන් එක ඇමරිකා වලට දාලා රිස්ටාර්ට් කරපන්.
    ඊට පස්සේ උබට ඕන ඒවා මොලිප්ලේයර් එකෙන් ප්ලේ කරලා බලපන්.
     
    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    player ekak hoya ganna amaru wei. idx to srt online converters thiyenawa. convert karagena balanna

    click