නැහැ. උබ තාම වැරදියට හිතන්නෙ. මාධ්‍යයෙන් පෙන්වන්නෙ උන්ට ඕන දේ, උන්ට කියල තියෙන දේ මිසක් අපිට ඕන දේ නෙවේ නේ. උබේ වට පිටාවේ උබේ අත්දැකීම වලින්, උබ දකින දේ වලින් උබට මේ රටේ ජීවත් වෙනකොට මුකුත් හිතෙන්නෙ නැද්ද මේ දේශපාලනය ගැන, රට පාලනය කරන මිනිස්සු ගැන.? ඒක නිසා වෙලා තියෙන දේවල්..... අබ දකින්නෙ...